දෙමළ ජාතික සන්ධානයට ජාතික ලැයිස්තු ආසන දෙක තෝරා ගැනීම මේ වන විට දැඩි අර්බුදයක් බවට පත්ව ඇතැයිද මහ මැතිවරණයට ඉදිරිපත්වී පරාජයවූ අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් සහ අනෙක් නියෝජිතයන් තම අපේක්ෂකයා නම් කරන්නැයි දිගින් දිගටම ඉල්ලීම් කරන බවද වාර්තාවේ.
ඒ අනුව අද (20) උදෑසන සිට දෙමළ සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ නිවසට විශාල පිරිසක් රැස්ව සිටින බවත් පක්ෂ ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල තණ්හාව (අ)
ජනතාව වෙනුවෙන් බොරුවට කිඹුල් කඳුළු හෙලන කවුරුත් බලයට කෑදරයි කියලයි මගෙනම් හැගීම.(නදී)