පහේ ශිෂ්‍යත්ව විභාගය අද (23) පැවැත්වේ. මධ්‍යස්ථාන 2907කදී අයදුම්කරුවෝ 340,926 දෙනෙක් සහභාගී වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
උදෑසන 9.30ට ඇරැඹුණ විභාගය දහවල් 12ට අවසන් වේ.
(අම්බලන්ගොඩ නගරයේ විභාග මධ්‍යස්ථාන කරා දරුවන් පැමිණෙන ආකාරය)
ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා
ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ
(උතුරේ දරුවන් අද උදෑසන ශිෂ්‍යත්ව විභාගයට පැමිණෙන අයුරු)
ඡායාරූප - චන්දන ප්‍රනාන්දු
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පහේ පිම්ම අද