ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ඇති එම්.එස් සල්මාන් හා ආර්.ඒ. හෆිස් යන මහත්වරුන් එම ධුරවලින් ඉල්ලා අස්වී ඒ වෙනුවට කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය එම ලැයිස්තුවෙන් හෝ පරාජිත අපේක්ෂකයන් දෙදෙනෙකු පත් කිරිමට නියමිත බව මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් හසන් අලී මහතා පැවසුවේය.
පක්ෂයේ කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමේ අරමුණින් උත්තරීතර මණ්ඩලය මෙම තීරණය ගත් බවද අලී මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd