අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ නුගේගොඩ නාලන්දාරාමයේ ආගමික වතාවත් සඳහා සහභාගී විය.
ඒ සඳහා එජාපයේ රවී කරුණානායක, විජයදාස රාජපක්ෂ, හර්ෂ ද සිල්වා, රෝසි සේනානායක, නවීන් දිසානායක සහ ආරක්ෂක අංශයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියෝ අගමැති ඇතුළු පිරිසට සෙත් පැතූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න ඉන්න අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මේවා දැකලා ආයේ පන්සල් ගමන පටන් ගනීද දන්නෙ නැහැ (නි)
පොරොන්දු වූ දේශය කරා ගෙනයන්න. ශ්‍රී ලාංකිකයනි, සුබ ගමන්! (නි)
ඔබතුමාට තුණුරුවන් සරණයි! (නි)
බුදු සරණයි! (නි)
තෙරුවන් සරණින් ලිච්ඡවී සංකල්පය ක්‍රියාවට නංවන්න. බුදු සරණයි! (නි)
ඔබතුමාට සුබ ගමන්! අපේ බලාපොරොත්තුව රටේ යහපාලනය. (නි)
අලියා ආදර්ශයට ගන්න.ඉදිරියට තබන හැම පියවරක්ම කල්පනාවෙන් සහ නිර්භීතව තබන්න.(ම)
අපේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ සංචාර වලදී සහභාගිවන උපරිම පිරිස 3 කට සීමා කරන්න. අපේ රටේ අයවැයෙන් විශාල මුදලක් දේශපාලකවරුන්ගේ විදේශ ගමන් සඳහා වියදම් වෙනවා. අවශ්‍ය අනෙකුත් අය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගන්න. දැන් චන්ද්‍රිකා තාක්ෂණය ඉතාමත් දියුණුයි. (නි)
පංචවිධ සංකල්පය ක්‍රියාවට නැඟේවා! යහපාලනය උදාවේවා! ඔබතුමාට බුදු සරණ වේවා! (නි)
පිනට දහමට බර ඔබතුමාට කවදාවත් වරදින්නේ නැහැ (නි)
මගේ රටට දළදා හිමි සරණයි................(ම)