වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.
ඔහු මින් මද වේලාවකට පෙර පිටව ගියේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(වීඩියෝ ඉෂංක සුනිමල්)
වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.
ඔහු මින් මද වේලාවකට පෙර පිටව ගියේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(වීඩියෝ ඉෂංක සුනිමල්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 58ක් තිබෙනවා කිව්වා නේද? ඉතිරි ලක්ෂ 16 හොරු අරගෙන ගියෝය. පංචා යුදයෙන් ඉල්ලුවනම් ඇපත් නැත (නදී)
දැන් කට ටිකක් බැහැල වගේ. ටිකක් අඬන හිනාවකුත් යනවා. (ම)
සාමාන්‍ය මිනිසෙක් මේ දේවල් කළා නම් මෙලහකට මොනවා වෙලා තියෙයිද? (නි)
අනේ අපේ විමල් මහත්තයා! (නි)
අනේ පව් අපේ වීරේ! (නි)
මෙයාලගේ බයිලා අහන තව කට්ටිය ඉන්නවනේ? (නි)
දැන් ඔය ආණ්ඩුවේ විපක්ෂයේ ඉන්න අයගේත් වත්කම් සොයලා බැලුවොත් නරකද? එක්කෙනෙක්ම අල්ලාගෙන උඩදාන්නේ නැතුව. මොකද ඔය ගන්න පඩියට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අය කරන ඒවා කරන්න කිසි කෙනෙකුට බැහැ. (නි)
සිංහල ජාතියට, ජාතිය වෙනුවෙන් කතාකරන අයට ගරහනවා නම් කවුරු වුණත් වැරදියි (නි)
දැන් මොනවද දැනගත්තේ? (නි)
ඔහොම යමු! (නි)
ප්‍රශ්න වගේම පිළිතුරුත් ඉක්මනටම බලාපොරොත්තු වෙමි. (නි)
හත් දෙවියනේ! ලක්ෂ 42 ද ලැබුනේ? 58ක් තිබෙනවා කිවුවා නේද? ඉතිරි ලක්ෂ 16 අර පහුගිය දවස්වල හමාපු හුළඟට ගහගෙන ගියාද? (නි)
සාධාරණව හොයාබලා වැරැද්දක් කරලා තියෙනවා නම් උපරිම දඩුවම් දිය යුතුයි. පුද්ගල තරාතිරම අදාළ නැහැ. (නි)
මනාප හුගක් ගත්ත එකේ අමනාපය පිට කරනවා වගේ ... (ම)
සිංහලයේ වීරවංශය ලියන්න තියෙන නිසා අදට වේලාසනින් යැව්වද දන්නේ නැහැ?(ම)
මොනවද දන්නෙ නැහැ මෙච්චර අහපු ප්‍රශ්න? (නි)
ඔන්න වැඩ පටන් අරගෙන... (නි)
කිසිම වැඩක් නැහැ. බොරුව විතරයි.අපේ කොළඹ අයියලාත් ඡන්දෙ දුන්නනේ (නි)
මේ ප්‍රතිරූපය බිමදාන්න නම් බොහොම අමාරුවෙයි කාටවුණත් (නි)
වැරදි කර නැත්නම් බයවෙන්න කාරණාවක් නැත. (නි)
නිර්ධන පන්තිය බේරගන්න කියලා මාක්ස්වාදී විප්ලවකාරී දේශපාලනයෙන් මැති සබයට ඇවිල්ලා වසර කීයද ගතවුණේ? වත්කම් හෙළිනොකර පොලිසි ගානේ රස්තියාදු වෙන්න, මහින්දගේ හොඳම ගෝලයා වෙන්න ගිහින් ලජ්ජා බය දෙකම නැතිකර ගත්තා. ජනතාවට නම් දැන් මෙයාද නැත්නම් මෙයාගේ බිරියද මුලින්ම හිරේ යන්නේ කියන එක ඒතරම් වැදගත් නැහැ. දෛවයේ සරදම කොපමණ අපූරුද? (නි)
දැන්නම් හොඳටම බයවෙලා වගෙයි (නි)
මනාප වමාරන්න වෙයි දැන් ඉතින් (නි)
අනේ අපේ නම් එහෙම අමනාපයක් නැහැ. පහුගිය කාලේ කරපුවා හරිද වැරදිද කියලා හොයනවා මිසක් වෙන දෙයක් අපිට නම් පෙනෙන්නේ නැහැ (නි)
මේවා ඇදෙනවා කියලා දැනගෙන වෙන්න ඇති මෙයා කලින්ම කෑගහන්න පටන්ගත්තේ. එතකොට ඒවාට මුවාවෙන්න පුලුවන්නේ. අපි නොදන්නා කට්ටිය? (නි)
මෙච්චර මොනවද අප්පේ ප්‍රශ්න කළේ? (නි)
නීතියට අනුව රජයේ මුදල් රුපියල් 100 වුණත් හොරකම් කරන්න බැහැ. මේ තරම් මුදලක් වංචා කරලා තිබේ නම් ඉක්මන් කරලා විසඳන්න. බොරුවට චෝදනා කර කර අපහාස කරන්න එපා. තේරුමක් නැහැ නේද. (නි)
ඉවසලා බලමුකෝ.... (නි)
අනේ දෙවියනේ මෙයාට වෙච්ච දෙයක්? (නි)
මොනවාද තවත් ප්‍රශ්න කර කර ඉන්නේ? මෙයා කළ දේවල් කවුරුත් දන්නවා.දැන් තියෙන්නේ දඬුවම් දෙන්නයි (නි)
කට තමයි ඉතින් නරක... (නි)
හොරකම් කළා නම් ඉතින් ඒවට වගකියන්න වෙයි හොඳේ (නි)
රැස්වීම් වල ලොකු ලොකු කතා කියනකොට මට හරි හිනා.... (නි)
දැන්වත් ඔය කට ප්‍රවේශම් කරගන්න (නි)
මේ ඔක්කොටම මනාප දුන් ජනතාව දැන් දුක්වෙනවා ඇති ඇයි අපි ඡන්දෙ දුන්නේ කියලා. (නි)
අනේ විමල්! (නි)
අපි කවදත් විමල්ට තමයි මොනවා වුණත් (නි)
තවත් මෙයාලට ආවඩන අය ඉන්නවනේ? (නි)
උපරිම දඩුවම් දෙන්න ඕනෑ (නි)
පැය 4 ඇද්ද ? අතේ සතේ නැතුව හිටපු කෙනෙක් කෝටිපති වුනාම. හොර පාස් පොර්ට් කන්තෝරුවක් දාල තිබුනද දන්නේ නැහැ. අනේ කොළඹ අයියාලත් මනාපේ දුන්නනේ (නදී)