අලූත් වැඩියා කටයුත්තක් හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ නැරඹුම් දර්ශන ලබන අගහරුවාදා සිට දින 11 ක කාලයක් අත්හිටුවන බව උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.
එහි නැරඹුම් දර්ශන යළි ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 05 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ ඡන්ද හින්දා ග්‍රහලෝකත් 'අප්සට්ද' මන්දා (නි)
දුවා දරුවන්ගේ පාසල් නිවාඩු කාලෙම ග්‍රහලෝකාගාරයේ අලූත්වැඩියා? අනේ මෙහෙම රටක්! (නි)
ඔය අතරතුරේ ග්‍රහයෝ ටික මාරුවෙලා බලය ලැබුන පැත්තට පනීවිද දන්නේ නැහැ. (නි)