මුදල් විශුද්ධිකරන පනත යටතේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ඇමැති විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට අද (21) කැඳවනු ලැබීය.
මුදල් විශුද්ධිකරන පනත යටතේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ඇමැති විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට අද (21) කැඳවනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
තවම කැඳවනවා. හැමදාම කැඳවනවා. බලමු... (නි)
ඡන්දෙට කලින් තමා මේවා විභාග කරන්න තිබුනේ. (නි)
අනේ මන්දා මෙතුමාට මොනවා වෙයිද? (නි)
මෙතුමාට මොකුත් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තු වරප්‍රසාද තිබෙනවනේ (නි)
මෙයාලටත් මිනිස්සු ඡන්දෙ දුන්නනේ මේ පාරත් (නි)
ඉක්මන් අවසානයක් ....... (ම)
ජාතිවාදය අවුස්සලා හැමදාම මෙය මෝඩ මිනිස්සුන්ගේ ඡන්දෙ ගන්නවා ,ඡන්ද දායකයෝ මෙතරම් මෝඩද? ලක්ෂ තුනක් මේ පාරත් දීල ,මේ මිනිස්සුන්ට ඔලුවක් නැද්ද ? (බ)
දැන් කල්පනා කරන්නේ ඊළඟට අඹරන ගුලිය මොකක්ද කියල? (බ)
නන්දන මහත්තයෝ පාර්ලිමේතු වරප්ප්‍රසාද වලින් හොරකම් වහගන්න බැහැ. ඒවා සුම්මා. (බ)
අපි බලා ඉඳිමු මොකද වෙන්නේ කියලා. (නි)
හොරකම් කර ඇත්නම් කරපු හැම සතයම රජයට අයකරගත යුතුයි හැමටම පාඩමක් විධියට (නදී)