අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දිවුරුම් දීමට ප්‍රථම අද පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය.
ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඥානිස්සර නාහිමියෝ ඇතුළු මහා සංඝරත්නය අගමැතිවරයාට සෙත් පැතූහ.
ආගමික වතාවත් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රවී කරුණානායක, රුවන් විජයවර්ධන, ජේ.සී.අලවතුවල ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දැල්වූ පහන් දැල්වී තියේවා....සුන්වූ පැතුම් දළු ලා වැඩේවා.....! දේශපාලනයේ හැටි ඔහොම තමා. ඔහොම යමු! (නි)