ලබන ඉරිදා ඇරඹෙන ශිෂ්‍යත්වයට පෙනී සිටින නෝවුඩ් එල්බොඩවත්තේ දරුවකු තේ වත්ත අසල දර කපද්දී වම් අත මැණික් කටුව ළඟින් වෙන්වන තරමටම කැපී පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
දරුවාගේ අත පෙර තත්ත්වයට පත් කිරීමට හැකිවෙතියි වෛද්‍යවරු විශ්වාසය පළ කරති.
ලබන ඉරිදා ඇරඹෙන ශිෂ්‍යත්වයට පෙනී සිටින නෝවුඩ් එල්බොඩවත්තේ දරුවකු තේ වත්ත අසල දර කපද්දී වම් අත මැණික් කටුව ළඟින් වෙන්වන තරමටම කැපී පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
දරුවාගේ අත පෙර තත්ත්වයට පත් කිරීමට හැකිවෙතියි වෛද්‍යවරු විශ්වාසය පළ කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)
මගේ පුතාත් ලියනවා 5 වසර විභාගය. ඒත් පුතේ අතහැරලා දාන්න විභාගය... හිත හදාගන්න. කොල්ලාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ! (නි)
සියලු දෙවි පිහිටයි පුතේ නුඹට! (නි)
පුතේ, ඔයාට දළදා සමිඳුගේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! (නි)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
මේ වගේ පොඩි ළමයින්ට ඔය වගේ වැඩ ඇයි දෙන්නේ? (නි)
රත්තරන් පුතේ, ඔයාට ඉක්මන් සුවය ලැබෙනවා. අපි දෙවියන් වඳින්නම්. දෙමාපියන්ගේත් නොසැළකිල්ල... (නි)
මෙයාට ලියන්න අවස්ථාව දෙනවා. මෙයාගේ පිළිතුරු වෙන කෙනෙක් ලවා ලියවනවා. (ම)
ත්‍රිවිද රත්නයේ පිහිටෙන් අත යථා තත්වයට සුව කිරීමට හැකි වේවා..!! (නදී)
ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් අත යථා තත්වයට සුව කිරීමට හැකි වේවා! පුතේ, ඔයාට බුදු සරණයි! (නි)
අනේ පුතේ ඔයාට බුදු සරණයි (බ)
මෙම පැමිණි විපත මේ දරුවට ආශිර්වාදයක් වේවා!! ළමා සහ කාන්තා කාර්යාංශයෙන් මේ දරුවාට පිහිට වෙන්න. ඔහුගේ පවුල් පරිසරය ගැන සොයන්න බලධාරීනි. (නි)
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා පුතේ.. ඒවගේම එළඹෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගැනීමට හැකිවේවා..! (අ)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.ඔබට බුදු සරණයි! (නි)
මෙවන් හද උතුරන මිනිසුන් සිටීන රටේ මා ඉපදීම පිළිබඳව ආඩම්බර වෙනවා.ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම පින් ලැබේවා! පුතේ, ඔබට සියලු දෙනාගේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)
තෙරුවන් සරණින් විශිෂ්ඨ සාමාර්ථයන් ලබාගැනීමට හැකියාව ලැබේවි (අ) .
තෙරුවන් සරණින් කොලු පැටියට ඉක්මන් සුවය විශිෂ්ඨ සාමාර්ථයන් ලබාගැනීමට හැකියාව ලැබේවා ! (ම)
කොලු පැටියට ඉක්මන් සුවය ලැබේවා ! (නදී)
පුතේ ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මින් පස්සේ වැඩ කරද්දී ,සෙල්ලම් කරද්දී පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න (අ)
අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි (ම)
සියලු දෙවි දේවතාවන්ගේ පිහිටෙන් මේ පුතාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
සියලු දෙවි පිහිට ආරක්ෂාවෙන් ඔබේ අත යතා තත්වයට පත් වේවා...!(නදී)
ඉක්මණින් සුව වේවා (අ)
ඔබට ඉක්මන් සුවය.බුදු සරණයි.(ම)
ත්‍රිවිද රත්නයේ පිහිටෙන් අත යථා තත්වයට සුව කිරීමට හැකි වේවා. පුතේ ඔයාට බුදු සරණයි (නදී).
ශිෂත්වේ පැත්තකට දමන්න , පුතේ අත සනීප කරගන්න , ශිෂ්‍යත්වය අසමත් උන දොස්තරලා , ඉංජිනේරුවෝ , මහාචාර්යවරු ලංකාවේ ඕන තරම් ඉන්නවා. අත පය කැපුනත් නැවත හා කරන්න පුළුවන් දොස්තරවරු ලංකාවේ සිටිති (නදී)
ඉක්මනින්ම අත යතා තත්වයට පත්වේවා (නදී)
රත්තරන් පුතේ, ඔයාට ඉක්මන් සුවය ලැබෙනවා. (නි)
පුතේ, ඔයාට දළදා සමිඳුගේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! (ම)
ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් අත යථා තත්වයට සුව කිරීමට හැකි වේවා! පුතේ, ඔයාට බුදු සරණයි! (ම)
විභාග කොමසාරිස්තුමණි මේ දරුවාට සහනයක් සලසන්න (ම)