එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් නම් කර ඊට අත්සන් යොදා මැතිවරණ කොමසාරිස්ට යවා ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් බව මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.
ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස මුද්‍රා තබා සිය අත්සන එම ලේඛනයට යොදා තිබේ.
ඔහුගේ ලේඛනය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පිළිගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම පක්ෂයේ මහා සම්මේලනය කැඳවා තීන්දුවක් ගන්න. (නි)
මනාප දුන් ඒ ජනතාවටම අනෙක් පැත්තට පහරදෙන්නද හදන්නේ. (නි)
ගරු ජනපතිතුමනි,විශේෂ අවධානයක් මේ වෙනුවෙන් යොදන්න. එකිනෙකාට ඕනෑ ඕනෑ ආකාරයට වැඩ කිරීමෙන් වන අපවාදයන්ගෙන් වැළකීමට වගබලාගන්න. (නි)
සුසිල්ට මනාප දීම ගැන මම අද දුක්වෙනවා (නි)
බලන්නකො මම බොරුද කියන්නේ කියලා. නැවත කඹ හොරු ,මෙගා හොරු,දුෂිතයෝ ඔක්කොම ටික එනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. (නි)
එතකොට දැන් මේ ගැන කවුද දන්නේ? (නි)
ඔක්කොම කුණු සුසිල්ගේ පිටින් අරිනවා. ඔය ලිස්ට් එක හැදුවේත් එතකොට එයාමද? කවදාහරි දවසක ඕවා එළියට එයි (නි)
අනේ මන්දා ඔක්කොම පැටළිලා වගෙයි මට නම් (නි)
මට පුදුමයි මේ ලැයිස්තුව බාරගත් එක. එජනිස යේ සභාපති මෛත්‍රීපාල මහත්මයාගේ අත්සන නැතුව ලේකම් පමණක් අත්සන් කර මෙවැනි වැදගත් කටයුත්තකට ලියවිලි ඉදිරිපත් කිරීම සුදුසුද? (නි)
ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කියලා කියමනක් තියෙනවානේ. නමුත් සිදුවුණේ කළකම් පළදීමක්. (නි)
අනේ යන්න සත්‍ය මහත්තයෝ යන්න.අපි මෝඩයෝ කියලා හිතුවද? ප්‍රජාතනත්‍රවාදය,සදාචාරය, යහපාලනය ගැන මහා ඉහළින් කතාකරන තමුන්ලගේ සද්දේ දැන් කෝ? එකතුවෙලා ගැහුවේ සන්ධානෙට මහින්ද මහත්තයා වෙනුවෙන් ඡන්දෙ දීපු අපේ කණට.අපි ආයේ ගහන්නේ කණට නම් නෙමෙයි.කරන සෙල්ලමේ භයානකකම වැටහෙන්න වැඩි දවසක් යන එකක් නැහැ (නි)