නව පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිලිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න කනගාටුයි..හිරිකිතයි..නින්දිතයි..එක වචනෙකින්වත් මැතිවරණය වෙනුවෙන් සන්ධානයට සහයෝගයක් නොදී කකුලෙන් ඇදල අවසාන් මොහොතේ ජයග්‍රහණයට යන මගට ගල් බෝර දාපු ලොකු තැන අද අනුන්ගේ ළමයින්ට අප්පච්චි වෙන්න උප්පැන්නෙට නම් දෙනවා..මේකද ප්‍රජාතන්ත්‍රවාදය..මේකද මේ කියපු යහ පාලනය..අපි ඡන්දෙ දුන්නේ ජාතික ආණ්ඩු හදන්න නෙමෙයි.අපේ ඡන්දෙන් ගොඩ ගිය මේ නපුංසකයෝ දවස් දෙකක් යන්න කලින් මහින්ද මහත්තයට ද්‍රෝහී වුනා.ද්‍රෝහීන්ට මිනිස්සු දීපු උත්තරය දැක දැක..ඔය මුණු එකක්වත් අපි ජිවිත කාලය පුරා අමතක කරන්නේ නැහැ මහත්තුරුනේ.. (බ)