රජයේ සේවක වැටුපට එල්ලා ඇති විවිධ දීමනා සහිත රුපියල් දස දහස මූලික වැටුපට එකතු කිරීමට රජය පියවර නොගතහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දුම්රිය වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු සම්පත් රාජිත මහතා කියයි.
සාධාරණ සමාජයක් සඳහාවූ වෘත්තිය සමිති එකමුතුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසූයේ වැඩකරන ජනතාව, සිවිල් සමාජය හා වෘත්තිය සමිති එක්ව හැදූ මේ ආණ්ඩුව පළමුව වැඩකරන ජනතාව ගැන අවධානය යොමු කළ යුතු බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුන්න 1000 අරගෙන පාඩුවේ ඉන්න. අපේ උන්ට මොන තරම් දුන්නත් වටින්නේ නෑ (බ)
රටටද බඩද නැත්නම් මහින්දගේ හොල්මන්ද මහින්දගේ කාලේ මේ වගේ කර ගත්තේ නැද්ද ආණ්ඩුවට වැඩක් කරන්න දෙනවා ඉස්සෙල්ලාම නිකං ගොන්නු වගේ හැසිරෙන්නේ නැතුව රාජ්‍ය සේවයේ පැය 2ක් වත් හරියට වැඩ නොකර පඩිනම් වැඩි කර ගන්න හදනවා. ඉස්සෙල්ලාම පැය 8න් හරියට පැය 4ක් වැඩ කරලා රටට අාදර්ශයක් දෙනවකෝ. බලනවකෝ අනිත් රටවල් දිහා. ආයිත් ආපස්සට රට අදින්නේ නැතුව හරියට වැඩ කරනවකෝ. (බ)
වැඩ වර්ජනයක් ඇරඹුවොත් හොඳ පාඩමක් උගන්වන්නයි තියෙන්නේ. රස්සාවල් හොයන අය ඕනෑතරම් ඉන්නවා රටේ. (නි)
ඔය පොරොන්දුව ආණ්ඩුව දුන් එකක්නේ. ඉවසන්න බැරි හදිස්සිය! (නි)
ඉල්ලං කෑමක්ද ? (බ)
පොඩ්ඩක් ඉවසන්නකෝ (නි)
අපේ මිනිස්සුන්ගේ ලොකුම වැරැද්ද මෙන්න මේක තමයි.කවද හැදෙයිද මන්දා (ම)
තමුන්ගේ බඩ ගැන පළමුවෙන් හිතන මිනිස්සු ඉන්න රටක් හැදෙන්නේ කොහොමද. වගකීමෙන් යුතු වෘතිය සමිතියක් හැටියට කල යුත්තේ අලුත් ආණ්ඩුවට වැඩ කරන්න පළමුවෙන් ඉඩ දීල දෙවෙනුව මේ ඉල්ලීම් සඳහා වියදම් වෙන මුදල හොයාගන්නේ කෙසේද කියල සාකච්ඡා පෙන්න දෙන එක නේද මෙහෙම තර්ජන ස්වරයෙන් කතාකරනවට වඩා? (අ)
මේ අයට පිස්සු අංගොඩ අරින්නවෙනවා (අ)
මේ පාහරයන්ට මොකක්ද තිබෙන තදියම? ඇයි මේ තර්ජනවලට බය වෙන්නේ? හොඳට හොයල බලන්න මේවා පිටි පස්සේ ඉන්නේ කවුද කියල.තවම ආණ්ඩුව දිවුරුම් දුන්නෙත් නැහැ.එල්ලලා තිබෙන එක කපල දාන්න තිබෙන්නේ. (අ)
මුලින්ම දුම්රිය වෙලාවට දුවලා පෙන්නන්නකො. එතකොට පඩි වැඩිකරමු. (නි)
මේක තනිකර පිස්සුවක්. මොකද තවත් වෘත්තිය සමිතියක් මේ යෝජනාව ගෙනවිත් "එක" දාගනිවී කියන සිතුවිල්ල නිසයි මේක කලින්ම පටන්ගත්තේ. තාම ප්‍රවාහන ඇමතිතුමා පත්කරලත් නැහැ (නි)
මුලින් රට ගැන සිතා තමන්ගේ වැඩකරන ස්ථනයේ ප්‍රගතිය ගැන සිතන්න. එවිට රටෙන් ඉටු වියයුතු යුතුකම් ඉටු වනු ඇත. (නදී)
මේගොල්ලෝ හදන්නේ අතිකාලේ වැඩි කරගන්න . දුම්රිය කට්ටිය ගන්නේ සිමා රහිත අතිකාලයක්. (අ)
ඕනෑම දෙයක දෙපැත්තක් තිබෙනවා.යුතුකම් සහ අයිතිවාසිකම්. නමුත් අපේ රටේ ඉන්න අය වැඩි හරියක් කතා කරන්නේ අයිතිවාසිකම් ගැන විතරයි.ඒ වගේම තමන්ගේ යුතුකම්වත් හරියට නොකර තමයි අයිතිවාසිකම් වලට කෑගහන්නේ.වැඩ කළයුතු පැය 8 වත් වැඩ නොකර.නිදහස වැඩිවුණාම රටක් දියුණු කරන්න බැහැ.චීනය,කොරියාව වැනි රටවල්වල දියුණුවේ රහස එයයි.ජාතික යුතුකම් වලට බාධාකරන අයට දැඩි දඬුවම් දියයුතුයි.ප්‍රවාහන,අධ්‍යාපනය,වෛද්‍ය, සුවසේවා,විදුලිය යන සේවාවන් අත්‍යවශ්‍ය සේවා වශයෙන් ප්‍රකාශයට පත්කර, එම සේවාවන්ට බාධා කරන්නන්ට උපරිම දඬුවම් දියයුතුයි. (නි)
තමන්ගෙන් රටට ඉටුවිය යුතු යුතුකම් මුලින් ඉටුකරන්න. තමන්ගේ ගොඩම වැඩිකර ගන්න හදනවා මිස රටේ අනෙක් ජනතාව ගැනත් හිතන්න (නදී)
පුදුම හදිසියක් තියෙන්නේ. වට කරලා ගහන්න ඕනා (නදී)
එල්ලලා තියෙන ඔක්කොම කපල දාල, මුන් ටික පන්නල දාල, අලුතෙන් තරුණයන් බදවා ගන්න. රස්සා නැතුව ලක්ෂ ගානක් තරුණයෝ බලාගෙන ඉන්නවා (නදී)
අපි වෙනුවෙන් පෙනීසිටින ඔබ සමිතියට හද පිරි ප්‍රණාමය! (නි)
රටේ වෙන්න දේවල් ගොඩක් තියෙද්දී මුන්ට පඩි වැඩි කරලත් තවත් මදි (නදී)
මේ වගේ අය ඉන්නකන් රටට හොඳක් වෙන්නේ නැහැ (නදී)
මේ ඔක්කොම එලවල දාන්න ඕනේ (නදී)
ඉල්ලීම් කරන්න කලින් තමන් හරියට සේවාව කරනවද කියලා හිතට එකඟව බැලුවොත් හොඳයි නේද? (නි)
රජයේ සේවකයෝ යුතුකම් ගැන ගොළුයි. අයිතිවාසිකම් ගැන අවදියෙන්.වැටුප් ,විශ්‍රාම ගෙවන්නේ ජනතාව. රිදවන්නෙත් ජනතාවටමයි.ප්‍රවාහන,අධ්‍යාපනය,වෛද්‍ය, සුවසේවා,විදුලිය ,ජලය ,සන්නිවේදන වෘත්තිය සමිතිවලට වර්ජන වලින් ජනතාව ප්‍රාණ ඇපයට ගැනීම තහනම් කර අත්‍යවශ්‍ය සේවා වශයෙන් වහාම ප්‍රකාශයට පත්කරන්න. (නි)