නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමින් කියයි.
නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමින් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්ගේ සුභ පැතුම් අගමැතිතුමාට කොහෙත්ම අවශ්‍ය නැත (නදී)
පැරණි කියමනක්: කපන්න බැරි අත ඉඹින්න වා කියලා (ම)
දැං තිබෙන ඵකම විකල්පයක (ම)
අපි කෙනෙකුට සුභ පතනවා නම් ඒක කරන්නේ මුහුණට මුහුණ හමුවෙලා, නැත්තම් දුරකථනයෙන් කතා කරලා.එහෙම නැතුව මෙහෙම නම් නෙමෙයි. ට්විටර් එකෙන් සුබ පතන්නේ ඇත්තටම ලෝකෙට පෙන්නන්න ඕනෑ නිසා කියලයි මම නම් හිතන්නේ (නි)
තාජුදීන් නඩුව යලි ආරම්භ කරන්නේ කවදාද? (ම)
කතා ඇති. හොරු අල්ලමු දැන්. (නි)
කපන්න බැරි අත් සිඹින පෝළිම එන්න එන්න දික්වෙනවා. (නි)
ඔක්කොම එකයි බලනකොට.ඡන්දෙ දුන් අයට තියෙන්නේ දැන් ඉතින් මේවා දිහා බලාඉන්න (නි)
ගලබඩ, මමත් අහනවා ඒ ප්‍රශ්නයම. අනිත් වැඩකිඩත් එළියට දමන්න කාලය හරි (නි)
මොනවා කරත් සමහරුන්ට වැරදි විදියට පෙනෙන්නේ (නදී)
ඔව් දැන් ඉතින් එකවත් කරන්න (ම)
ඔයාලට කරත් වැරදියි...නොකරත් වැරදියි(ම)
හසන් අලි හැම දේම වැරදි කෝණයෙන් බලන්න එපා. එක තමයි ඔයාලගේ තියෙන වරද. මහින්ද මහත්තයා දිනලා රනිල් මහත්තයා සුබ පැතුවා නම් ඔයාල කියන්නේ මහත්මා ගතිය කියල. (නදී)
අනේ මෙයාලටනේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ? (නි)
ඕව කලා කියල මම හිතන්නේ නැහැ අගමැතිතුමා ඔබලාගේ නඩු වලට බලපෑම් කරාවී කියලා. නිකම් බොරු ෂෝ (නදී)
හදවතින්ම කළා නම් සතුටුයි (නි)
හදවතින්ම නම් ඒ සුබ පැතුවේ, එක රටේ ජනතාවට කරපු ගෞරවයක් වේවී.(ම)
ඉතාම හොඳ දෙයක්. අපට අවශ්‍ය මෙවැනි යහපත් ගුණගරුක දේශපාලන සංස්කෘතියකි. (ම)
කපන්න බැරි අත ඉඹින්න යනවා දැන් මෙයාලා (ම)