එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රීලනිපය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටැවීමේ ගිවිසුමට ශ්‍රීලනිපයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා ජනපති ලේකම් කාර්යාලයයේ දී මීට ටික වේලාවකට පෙර අත්සන් තැබීය.

10(7) 11(3)