මාගම හෙල්ලුවේ කිරින්ද මුහුදෙන් කිරින්ද ආසන්න නොගැඹුරු මුහුදේ සිදුවූ රිච්ටර් මාපක අගය දෙකක් වූ සුළු භූමිකම්පාවක් හේතුවෙන් මාගම, තිස්සමහාරාම යෝද කණ්ඩිය හා කිරින් 17 January 2015
රාජ්‍ය මාධ්‍යයේ මඩවළ සුද්ද කරන්න යයි නව රජයේ සිය දින වැඩ පිළිවෙළට රජයේ මාධ්‍ය මඩ වගුර පිරිසිදු කරන බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය. ඒ අතරම දවසට එක් ව 17 January 2015
උදැල්ල මිනී මරයි පොළොන්නරුව මනම්පිටිය මාගංතොට දී පෙරදින රාත්‍රී දෙපිරිසක් අතර ඇති වු ගැටුමක දී උදැල්ලකින් පහර කෑ පුද්ගලයකු මියගිය බව පොලිසිය කිය 17 January 2015
මාගම හෙල්ලෙයි අද උදෑසන 9.20ට පමණ තිස්සමහාරාමයේ යෝද කණ්ඩිය, මාගම, කිරින්ද ඇතුළු ප්‍රදේශ රැසක පොළොව හෙල්ලීගිය බව ගැමියෝ කියති. තිස්සමහාරාම පොලිසියේ 17 January 2015
තිස්ස දරු දෙන්නත් එක්ක රට යයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා දරු දෙදෙනාත් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් 17 January 2015
උතුරට යුද උපකරණ හා පුපුරණ ද්‍රව්‍ය තහනම් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආරක්ෂක මණ්ඩලයේ දී උතුරට හා නැගෙනහිරට ප්‍රවාහනය කිරීම තහනම් කැර ති 16 January 2015
සජීන් වාස්ට අල්ලස් චෝදනා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට විරුද්ධව දූෂණ විරෝධී හඬ සංවිධානය අල්ලස් හෝ දූෂණ ච 16 January 2015
‘තැනින් තැනට වැසි‘ දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව සහ මධ්‍යම පළාත් වල ස්ථා 16 January 2015
කිරිඇල්ල සභා නායක : ගයන්ත සංවිධායක වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ සභා නායක ලෙසද ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ආණුඩු පක්ෂයේ සංව 16 January 2015
මහනුවර දුම්රිය පොළ ලෙඩ ගොඩක් මහනුවර දුම්රියපොළේ පාර්සල් කවුන්ටරය වසා ඇත.හේතුව රිසිට් පොත් හිඟයක් බව එහි ප්‍රකාශකයෙක් කියයි. දුම්රියපොළේ පිරිමි හා කාන්ත 16 January 2015
නිමල් සිරිපාල විපක්ෂ නායක හිටපු ඇමැති නිමල් සිරිපාලද සිල්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසද හිටපු ඇමැති ජෝන් සෙනවිරත්න මහතා විපක්ෂ සංවිධායක ලෙසද පත් කිරී 16 January 2015
මහින්දට ගෙනා කන්ටේනර් තුනකට සීල් ජනපතිවරණ සමයේ බෙදා දීමට ගෙන ආ බව කියන තේ කට්ටල , පිගන් භාණ්ඩ ,පරිගණ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුවමුද්‍රණය කළ පිඟන 16 January 2015
වැලිගම ප්‍රා සභාපතිත් රිමාන්ඩ් ජනපතිවරණයදා මාතර තල්අරඹේදී එජාප සන්නිවේදන බළකායේ උදයංග සඳරුවන්ට පහර දුන්නැයි සැකපිට වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති පුෂ්පකුමාර 16 January 2015
ප්‍රා සභාපති රිමාන්ඩ් එක්සත් ජාතික පාක්ෂිකයකුට පහර දී තුවාල කළැයි සැකපිට මාවතගම ප්‍රාදේශිය සභාවේ සභාපති උපුල් පෙරේරා ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැ 16 January 2015
ජනපති ශ්‍රිලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස ඒකමතිකව පත් කළ බව ශ්‍රී ලංකා නිදස් පක්ෂ මධ්‍යම කාරක සභාව හා විධායක 16 January 2015
තෙල් සංස්ථාවටත් සීල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලිපිගොනු රහසිගතව රැගෙන යන බවට ලැබුණු තොරතුරු අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අද හිටපු සභාපති 16 January 2015
ජනපති ශ්‍රීලනිප උත්තර මණ්ඩල අමතයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා විධායක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටොරින්ටන් පෙ 16 January 2015
මාදැල්කරුට නිධානයක් කිලෝ 146 ක් බරැති ගල් කොස්සකු හලාවත ඉරණවිලදී මාදැලකට අසුවූ බව ධීවරයෝ කියති. මෙම මාළු කිලෝවක් රුපියල් 1000-1200 ත් අතර වන බවත් තොග මිල රුප 16 January 2015
ආණ්ඩුකාරවරයාට දබර'ඟිල්ල ඌව පළාත් සභා මහ ඇමැති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීති විරෝධී යැයි කියමින් ඌව පළාත් සභා ඇ 16 January 2015
ජනපති කාර්යාල ජිප් රියක් මුතුහෙට්ටිගම ළඟ ගාල්ල ඊරියගොල්ලගහ හන්දියේ ගරාජයක තිබී චැසි අංක,අංක තහඩු ,එන්ජින් අංක නොමැති ඉන්ටර්කූලර් ජිප්රියක් සොයාගත් බව රහස් පොල 16 January 2015
සිරි කුරුසෙට පිහිනුම් තටාකයක් සමනළ ගිරි සිරසින් ඇරඹී කළු ගං කොමළිය මහා සමුදුර වැළඳ ගන්නා කළු ගං මුව දොර ඇසුරෙහි චමත්කාරජනක පරිසරයක කුඩා කඳු ගැටයක් මත සිට කළුතර ස 16 January 2015
ආර්ථික අමාත්‍යංශ සැප රියක් මදුරන්කුලියේ වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී මදුරන්කුලිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසේ තිබූ පෙජරෝ රියක් අද මූන්දලම පොලිසියට රැගෙන 16 January 2015
උතුරේ කඳවුරු/ඉඩම් ගැන සෝදිසියක් උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතක් කිසිදු තීරණයකට එළැඹී නොමැති බවත් උතුරේ සහ නැගෙනහිර කඳවුරු පිළිබඳව හා එම 16 January 2015
විශ්‍රාමික අධිකාරී අනතුරින් මරුට මීට දින තුනකට පෙරදී හොරණ දික්හේනපුරදී යතුරු පැදී දෙකක් ගැටී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශ්‍රමික වෛද්‍ය අ 16 January 2015
ජනපති රාජිතට කිරිබත් කවයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (16) පෙරවරුවේ වැඩ බාර ගත්තේය. ජනාධිප 16 January 2015
බැසිල්ගේ ඔරුතොට කන්තෝරුවේ බඩුත් අදී හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ගම්පහ ඔරුතොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේ බඩුද පොලිස් ආරක්ෂාවද ඉවත් කරයි. පෞද 16 January 2015
වව්නියා කප්පම්කරුවෝ අනා ගනිති වව්නියාව මුරුගන්නූරු ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 10ක චෙක්පත් දෙකක් ලියවා කප්පම් වශයෙන් ලබාගත් බව කියන දෙ 16 January 2015
මහ ඇමැතිම උතුරු මැද පෙරළයි උතුරු මැද පළාත් සභාවේ මහ ඇමැති එස් එම් රංජිත් මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ප 16 January 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026