සප්ත ස්වර එකතු කර තැනු මියුරු සංගිතයෙන් හඩ කළ වචන ගයන්නට ඉතාලියේ මිලානෝ නුවර ‘ගීතරු පායා ‘ සංගීත ප්‍රසංගය අප්‍රේල් 11 වැනි දින සවස 4සිට වියා රොවිඥෝ 11 ඒ ස්ථානයේ සන්ත ඩොමින්ගෝ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
නිවසත් ,රැකියාවත් යන සුපුරුදු චක්‍රයෙන් මොහොතකට ඈත් වී රසවිඳිය හැකි අශ්වාද ජනක මියුරු ගී ගොන්නක් රැගෙන මෙම ප්‍රසංගය සංවිධානය කළ දීපිකා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු තවත් ගායක ගායිකාවන් හතළිහකට නොඅඩු පිරිසක් එදින වේදිකාවේ තම දස්කම් විදහා පෑමට සූදානම් වී සිටිතියි සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd