ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සමරන මහ සිකුරදා දිනය අදයි. කෝටි 220 පමණ වූ ලෝක වාසි කතෝලික බැතිමත්හු දේවස්ථන වලට යමින් විවිධ ආගමීක වතාවන් යෙදෙති. ජාඇල වික්‌ෂෝප මාතා දේවස්‌ථානයේ පාද නමස්කාරය සහ මහ සිකුරාදා
මෙහෙයද අද දවස පුරා ජාඇල කපාලකන්ද පුද බිමේදී පැවැත්වේ.
අශේන් සේනාරත්න
ක්‍රිස්පිල් ප්‍රනාන්දු







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේසුස් වහන්සේගේ ප්‍රේමය අප සියලුදෙනා සමඟ වේවා! (නි)
ජේසුනි පාපිවූ අපට කමා කළ මැනවි (දිල්)
අලංකාර සුන්දරත්වයෙන්.(හේ)
හරිම ලස්සන ඡායාරූප පෙළක් (නි)
ජේසුනි පාපිවූ අපට කරුණා කල මැනව (නදී)
දෙවියන් වහන්සේ සර්වබලධාරී නැහැ. නමුත් ඔහුට හැකිවේව දුෂ්ට ගතිවලින් ඈත්කිරීමට (ස)
ජේසුනේ, අපිට ඔබ උවමනායි (නි)