රජය ගෙන ආ ෆුල් ෆේස් හෙල්මට් තහනම වහා ඉවත් කර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
රටේ සිදුවන මංකොල්ලකෑම්වලට ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීම තරම් තවත් අමනෝඥ ක්‍රියාවක් නොමැති බව ද ඔහු පැවසීය.
රජය ගෙන ආ ෆුල් ෆේස් හෙල්මට් තහනම වහා ඉවත් කර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
රටේ සිදුවන මංකොල්ලකෑම්වලට ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීම තරම් තවත් අමනෝඥ ක්‍රියාවක් නොමැති බව ද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ සැබෑ මුහුණුවර මෙරට ඡන්දදායකයන්ගෙන් වසන්කරන්න නම් එයාලට ෆුල්ෆේස් හෙල්මට් නෙමෙයි වඩා හොඳ වෙස්මුහුණක් දාගන්න වෙනවා. ඡන්දදායකයෝ පැන්සල් වෙනුවට පොලු අතට ගත්තොත් නම් ෆුල්ෆේස් හෙල්මට් කොහොමටත් ප්‍රමාණවත් වෙන එකක් නැහැ. (නි)
විධායක සභාවේ ඉන්නේ දැන් අපිද එතකොට? (ස)
ඉස්සරත් ෆුල්ෆේස් හෙල්මෙට් උවමනා වුණ කාලයක් තිබුණා අපිට මතකයි (නි)
අපිත් ඒ පැත්තේ තමයි (නි)
මුට්ටියක් බේරගන්න එළුවෙක්ගේ බෙල්ල කපපු අයත් තවම ඉන්නවනේ! (නි)
එයාලටත් අතීතය මතක්වෙන්න ඇති (නි)
මට මතකයි අපිට මෙයාල 88/89 දී හෙල්මට් නොදාම මෝටර් සයිකලේ යන්න අවස්තාව අරන් දුන්නා. දැන් කරලියේ ඉන්නෙත් ඒ දෙගොල්ලම හින්දා බලමු නේද? (නදී)
හෙල්මට් ඡන්ද වලටත් විදින්නද කොහෙද හදන්නේ. (ර)
ඔය ප්‍රශ්නේ විසදන්න හෙල්මට් දැමීම තහනම් කරලම දැම්මම ඉවරයි. (නදී)
අම්මෝ, අනුර අන්කල් ඔයාල ඒ දවස් වල කොල්ලන්ගේ බෙලි කපපු හැටියට හෙල්මට් දන්නා මේ තරමින්වත් ඔලු ඉතුරු වුන ඇති! නිකන් යන්න අයියා යන්න වැල යන අතට මැස්ස ගහන්න එන්නේ නැතුව! අපි දන්නවා ඔයා මොකාටද එන්නේ කියල! (ස)
ජනතාවගේ දුක තේරෙන බුද්ධිමත් නායකයෙක්. අපි ඔබ තුමාගෙ පැත්තෙ. (ර)
වෙනත් සමහර රට වල පුල් පේස් හෙල්මට් තහනම් කිරීම මගින් අපරාද රාශියක් වලක්වා ගෙන තිබේ. අනුර මහත්තයෝ, ඔයාල හිතන්නේ ඔයාල කියන කරන සියල්ලක්ම 100%කම හරි කියලද? සමහර අවස්ථා වලදී ඔබලාගේ තීරණ ඉතා වැරදි බව අපට පෙනෙනවා. මෙම පුල් පේස් තහනම ඉතා හොද දෙයක් මෙවැනි අවස්ථාවක. ඔබ කියනවා නම් මෙහෙම තහනම් කරන්නේ නැතිව හොරාව අල්ලන්න කියලා අප මුලින්ම කල යුත්තේ හොරා කව්ද කියා සෙවීමට පෙර හොරා උප යෝගී කරන ගන්න ක්‍රමවේදයන් වැලක් වීමට උත්සහ ගැනීමයි (නදී)
ඔය විදිහට ගියොත් පොරවත් තහනම් කරන්න වෙයිද දන්නේ නෑ (දිල්)
ඕකට කරන්න තියෙන්නේ මුල්‍ය ආයතන හා බැංකු වල ඇතුල් වීමට පෙර ජැකට් හා හෙල්මට් ඉවත් කල යුතුයි යන නියෝගය රජය මගින් ස්ථාපිත කිරීමයි එසේ නොකර අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුය. (ර)
සුදුසු ආරක්‍ෂිත හෙල්මට් යතුරු පැදි ධාවනයේදී පාවිච්චි කිරීමට ඉඩ දිය යුතුය. ඒ වාගේම කිසිම කෙනෙකුට කිසිම ආයතනයක් තුලට යාමේදී මේ හෙල්මට් හෝ ආවරණ පැළඳීම තහනම් කල යුතුය. එවන් අය එය නොතකා හරි නම් නීතිය මගින් හෝ ආරක්ෂක අංශ මගින් අවශ්‍ය දෙය කල යුතුය. ආරක්ෂාව සඳහා වෙඩි තැබීම හෝ කල යුතුය.(නදී)
ජනතාවාදී නායකයෙක්. (ර)
වැල යන පැත්තට මැස්ස ගහනවා ඕවට අහුවෙයි අපි. (ර)
විජයබාහු අපි හෙල්මෙට් ඡන්ද නෙවෙයි. අපි නියම ඔලු තියන ඡන්ද. ඔලුව පරෙස්සම් කරගන්නයි මෙච්චර කරදර වෙන්නේ. ඡන්දෙදි බලමු අපේ ඔලු අනාරක්ෂිත කරන්න හදන අයට මොකද වෙන්නේ කියලා. හෙල්මට් පාවිච්චි කරන අය ලක්ෂ 54ක් ඉන්නවා. එක මතක තියා ගන්න. (ර)
සමහරු පොලිසිය පිට ඔක්කොම දාලා බලාගෙන ඉන්නවා. පොලිසියට ඕනෑ නම් පුළුවන් සැකසහිත අය පරික්ෂා කරන්න. (නි)
මෙයාලා හැමවෙලාවේම වැරදි පැත්තමයිනේ ගන්නේ. (නි)