කොළඹ ආනන්ද විද්‍යාලයයේ වර්ණ ප්‍රදානෝත්සවය අද එම විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්විණි.
විදුහල්පති කිත්සිරි ලියනගේ මහතාගේ ආරාධනයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
කොළඹ ආනන්ද විද්‍යාලයයේ වර්ණ ප්‍රදානෝත්සවය අද එම විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්විණි.
විදුහල්පති කිත්සිරි ලියනගේ මහතාගේ ආරාධනයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි (නි)
සමහරුන්ට මේ ඡායාරූප දකිනවිට ඇඟේ මාළු නටනවා ඇති. (ස)
ජෙනරාල් ෆොන්සේකා නිසා ආනන්දය බැබළෙනවා (නි)
ලස්සනයි. (ස)
ආනන්ද මාතාව එදත්, අදත්, හෙටත් "අප්පමාදෝ අමතපදං" නාමයෙන් රට රකින ශ්‍රේෂ්ඨ ආනන්ද පුත්‍රයන් බිහිකරනවා. දින දින කිතුගොස බෝවී වැජඹෙනු අනඳප මාතා! එඩිතර සිංහල දරු කැළ හදලා!! දින දින කිතුගොස බෝවී වැජඹෙනු අනඳප මාතා!!! (නි)
ඔබතුමා විශිෂ්ටයෙක්. ඔබට ජය! (නි)
සුදුස්සාට සුදුසු තැන! (නි)
අපිට හරිම ආඩම්බරයක් දැනෙනවා (නි)
ඉන්දියන් සාගරයේ මුතුඇටය හෙළ දෙරණේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අපි පණමෙන් සුරකිමු. (නි)
සුබ පැතුම්! (නි)
යුද්ධය ජයගන්න කරපු දායකත්වය අපි අගය කරනවා,ඒ සැම යුද විරුවෙක්ටම අපේ ආචාරය ලැබෙනවා.නමුත් මොහු ඉවසීමකින් තොරව ඇමෙරිකා ගමනකින් පස්සේ පුද්ගලයා වෙනස් වුනා.සුදු කොඩි කතාව වගේම පාවාදීම්වලට යොමුවුනා. මෙයාගේ කෙරුවාව ඉදිරියේදී බලාගමු. (ස)
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආනන්ද විද්‍යාලයට විශාල ගෞරවයක්, නම්බුවක්. (නි)
අපේ ජාතික වීරයා . ඔබට සියලු දෙවියන්ගේ රැකවරණ ලැබෙනවා .(හේ)
ඔබ දැකීම අපිට සතුටක්! (නි)
කොලඹ ආනන්ද විද්‍යාලයෙන් මෙතෙක් බිහිකළ ශ්‍රේෂටතම පුත්‍ර රත්නය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතායි (නදී)
රජවරු කීප දෙනෙක් සමග රට බේරාගන්නා දියසේන කුමරා ඔබ බව සැක නැත. (නදී)
අනේ මේ වීර පුරුෂයාට හිර බත් කන්නත් උනානේ. බලන්න ඔහුගේ පෞරුෂය ලක් මාතාවටම ආඩම්බරයක්. (නදී)