සජින්ගෙ අලියාට බලපත්‍රයක් ඇත පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධන මහතාගේ නිවසේ සිටි අලියාට 2009 වර්ෂයේ නිකුත් කළ බලපත්‍රයක් ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපා 16 January 2015
‘මෛත්‍රී ආධාරකරුවන්ට ගැසූ මැරයන්ට මෛත්‍රිය එපා‘ ජනපතිවරණ සමයේ දිඹුලාගලදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද කාර්යාලයක් වනසා ඔහුගේ ආධාරකරුවන්ට වෙඩි තබා පහරදුන් බව කියන උතුරු මැද පළ 16 January 2015
ඇමැති බෑනාගේ සගයාත් අත් අඩංගුවට බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චමිල රණසිංහට ජනපතිවරණ සමයේදී පයාගල මග්ගොනදී වෙඩි තබා තුවාල කළැයි කියන තවත් පුද්ගලයෙක් පයාග 16 January 2015
ප්‍රා සභාපති ගෙට ගිනි දිවුලපිටිය ප්‍රාදේශීය සභාපති ඉන්දික අනුරුද්ධ (සන්ධාන) මහතාගේ නිවසට අද (16) අලුයම ගිනි තබා ඇතැයි පොලිසිය කියයි. අසල්වැසියන් ගින්න 16 January 2015
‘ලොන්ඩරි ජනමාධ්‍යයක් එපා‘ පසුගිය රජය කාලයේ ලොන්ඩරියක් බවට පත්වූ ජනමාධ්‍ය අමාත්‍යංශය ඒ තත්ත්වයටම පත්වුවහොත් මහජනයාට ඉන් කිසි වැඩක් නැතැයි සාධාරණ හෙටක් සඳ 16 January 2015
තව මිනිසෙක් පොලිස් වෙඩි පහරින් මරුට වැල්ලවායේදී කුඩා ඔයදී අපරාෂකරුවකු බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ වෙඩි පහරින් එම පුද්ගලයා අද අලුයම මිය ගිය බවත් 16 January 2015
එස්අයිට මීපේදී වෙඩි මංකොල්ල කෑ කාරයක් අත් අඩංගුවට ගැනීමට ගිය පාදුක්ක පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකුට පාදුක්ක, මාවතගම පෙදෙසේදී අද අලුයම ව 16 January 2015
අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් අනතුරු අඟවයි අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඇමෙරිකා ගගනගාමීන් රැඳී සිටින කුටියේ ඇමෝනියා වායු කාන්දුවක් තිබෙන බවට ලැබුණු සංඥාවක් හේතු 15 January 2015
ජාතික විධායක සභාව රැස්වෙයි දින සියයේ වැඩසටහනට අනුව යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේහපාලන පක්ෂ හා පුරවැසි සංවිධානවල නියෝජන 15 January 2015
පාප් වහන්සේ මැනිලා නුවර ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ශූද්ධෝත්තම පළමු ෆ්‍රැන්සිස් පාප්තුමමෝ ඊයේ (15) පිලිපීනයේ මැනිලා අගනුවරට සැපත් වූහ. පාප්තුමන්ගේ ආරක් 15 January 2015
නිදහස් උළෙල වීරකැටියෙන් කොළඹට පෙබරවාරි 4 වැනිදා වීරකැටියේ පැවැත්වීමට නියමිතව තිබු නිදහස් දින උත්සවය කොළඹ පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේදී චාම් ලෙස බ 15 January 2015
තම රුව ඉවත්කරන්නැයි ජනපතිගෙන් නියෝගයක් රට පුරා ප්‍රදර්ශනය කැර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව රැගත් පුවරු හා බැනර් සියල්ල ඉවත්කරණ ලෙස ජනාධිපති ලේකම් කාර්යා 15 January 2015
ඉඳුරන් දමනය නොකළොත් තරුණ කැළ අමාරුවේ රෝග මර්ධනයේ සහජ හැකියාව හීන වීමේ එච් අයි වී අසාධිතයන් ඇතුළු ලිංගාශ්‍රිත රෝග වලට අලුතින් එකතුවන තරුණ රෝගීන්ගේ ප්‍රතිශතය& 15 January 2015
‘සිල්ලර සංවිධාන බොදු බලේට මඩ ගහනවා‘ සිල්ලර සංවිධාන හා ඊනියා විද්වතුන්ගේ මාධ්‍ය සංදර්ශන වලින් බොදු සේනාව තව දුරට ශක්තිමත් වන බව බොදු බල සේනා සංවිධානයේ විධායක අධ්& 15 January 2015
අතෙකින් නියඟ : අතෙකින් මහ වැස්ස වාහන ධාවනය ඉහළ යාමෙන් පෙට්‍රල් සහ ඩීසල් දහනයෙන් ශ්‍රී ලංකාවේ වායු ගෝලයට එකතු වෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි ව 15 January 2015
යාචක සාස්තරකරු ලක්ෂයකුත් දිනයි මෛත්‍රිපාල සිරිසේන මහතා දිනන බවට ඔට්ටු ඇල්ලූ මාතර යාචකයකු හා සාස්තරකරුවෙක් ලක්ෂපතියෙක් විය. පළතුරු ව්‍යාපාරිකයකු හා වෙළඳ සහ 15 January 2015
‘කප්පමාගේ පුල්ලි විතරයි මාරු වුණේ‘ ‘පෞද්ගලික බස්රථවලින් මාසකෙට රුපියල් කෝටි 15ක් කප්පම් ගන්නවා. ජනාධිපතිවරණයෙන් පස්සේ තියෙන අලුත්ම ප්‍රවණතාවය තමයි සන්ධාන කප්පම් 15 January 2015
උදයගේ සීය දවල් ඉල්ලති යහ පාලනය වෙනුවෙන් පළාත් සභාවට තරඟ වැදීමට රුපියල් සියය බැගින් ලබා දෙන්නැයි ඉල්ලා පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීයැයි කිය 15 January 2015
‘ඌව, නැ‘හිර හා උතුරු මැදට මද වැසි‘ දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව සහ මධ්‍යම පළාත් වල ස්ථා 15 January 2015
සෙත්සිරිපායෙනුත් ෆයිල් පන්නන්න හදලා බත්තරමුල්ලේ සෙත්සිරිපාය අමාත්‍යංශ සංකීර්ණයෙන් ඉවත් කිරීමට සැලසුම් කළැයි කියන ලිපිගොණු තොගයක් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරය 15 January 2015
සබරගමුවෙත් වෙනසක්? සබරගමු පළාත් සභාවේ බලයද ඉදිරි දින කිහිපය තුළ වෙනස්වීමේ අවදානමක් ඇති අතර මීළඟ රැස්වීම ලබන මස දෙවෙනි දින දක්වා කල් තබා ඇති අතර සභා 15 January 2015
බැසිල් වගකීම ගනී : ජාතික සංවිධායකකමින් යයි මහින්ද රාජපක්ෂ තම සහෝදරයාගේ පරාජයේ සම්පූර්ණ වගකීම භාරගනිමින් ඔහුගේ ඡන්ච ව්‍යාපාරයේ ප්‍රධානියා වූ ශ්‍රි ලංකා නිදහස 15 January 2015
අලියා මැද රටත් පෙරළයි ? එක්සත් ඡනතා නිදහස් සන්ධානයට බලය ඇති මධ්‍යම පළාත් සභාවේ එක්සත් එජාප සන්ධාන මන්ත්‍රී වරු 34 දෙනෙක් තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා මහ 15 January 2015
බොදුබලේ පිරිසක් අල්ලස් කොමිසමට යනවාලු ජාතියට කළ හානිය සම්බන්ධයෙන් බොදුබල සේනාවේ ඥානසාර හිමි දණ ගසා ජාතියෙන් සමාව ගත යුතු යැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සංවිධායක අසේල ස 15 January 2015
කොරළවැල්ලට මහින්ද එපා නොවේ මොරටුව කොරළවැල්ල දුම්රිය ස්ථානයේ තාප්පයක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත පුවරුවක් එල්ලා ඇත. ඒ මහතාට උපහාරයක් ලෙස රුපිය 15 January 2015
ගෙනාවෙ මහින්දගෙ ප්‍රචාරයටලු මිරිහාන ජුබිලි කණුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී ශබ්ද පරිපාලන උපකරණ වීඩියෝ තිර ඇතුළු භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බවත් පෞ 15 January 2015
දමන මහඔය සන්ධාන පාක්ෂිකයන්ට හිරිහැර ජනපතිවරණයෙන් පසු එක්සත් ජාතික පාක්ෂිකයන් මහඔය හා දමන සන්ධාන ආධාරකරුවන්ට පහර දී ඇතැයි ද, ඇතැම් පාක්ෂිකයන්ගේ ගෙවල්වලට ගිනි තබා ඇතැය 15 January 2015
අයිතිකරුවකු නැති භාණ්ඩ තොගයක් ජුබිලි කනුව ළඟින් පොලිසියට? මිරිහාන ජුබිලි කනුව අසල මහල් ගොඩනැගිල්ලක තිබූ තහනම් බඩු තොගයක් කන්ටේනරයකින් රැගෙන යෑමට සූදානම් බව කියමින් පොලිසියට කළ දැන්වීමක් 15 January 2015
පාප්තුමෝ බෝලවලාන දෙව් මැඳුර ආසිරි ගන්වති පාප් වහන්සේ අද (15) උදෑසන පිලිපිනය බලා යාමට පෙර මීගමුව බෝලවලාන ‘සොළොස්වන බෙනඩික්ට් සුදතුම් පිය සංස්කෘතික ආයතනයේ නව දෙ 15 January 2015
උප කථානායක ගන්න එපා නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි නව රජයට එක්කැර නොගන්නැයි ඉල්ලමින් හබරාදුවේ පිරිසක් අද මහා මාර්ගයද අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇර 15 January 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026