මහාමාර්ග සංවර්ධනය අධිකාරියේ සේවකයන් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව අද කොළඹ බත්තරමුල්ල සෙත්සිරිපාය ප්‍රධාන පිවිසුම අසල සත්‍යග්‍රහයක් පැවැත්විණි.
එහිදී ඔවුන් කියා සිටියේ නව රජයේ බලයට පත් වීමත් සමඟ පෙබරවාරී 15 දින සේවකයන් 135 දෙනකුට සේවයට නොපැමිණෙන ලෙස ලිපි මගින් දැනුම් දුන් බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් ඩුබායි, ඔයා කඩේ යන්නේ නිකන්ම නෙවෙයි වැස්සට තෙමි තෙමි නේද , ඔය හැරුණු පැත්තට හෝයියා කියන කෙනෙක් , එක එක මාතෘකාවට එක එක අදහස් ලියන්නේ (බ)
ඔබලා පැතු වෙනස සහ යහපලනය මේක නේද .හොඳ හොඳ දේවල් තව එලිවෙනකොට. ඔබලා ගැන කණගාටුයි. (ස)
ඡන්දය දීලා පැතුවේ වෙනසක් නේද? ඔබලා ගැන කනගාටුයි. තව ඉස්සරහට රට අස්තාවරයි කියල දැන්වත් තේරුම් ගන්න. යහ පාලනයේ තවත් අතුරු ප්‍රතිපල ලඟදීම. (ස)
හැම තැනම අලුත් ඇමතිවරු සුළු ජාතීන්ට රැකියා දෙනවා. වරාය වගේ තැන් ගැන හොයන්න ? මේ මිනිස්සු කන්නේ කොහොමද ? මෙහෙම දේ ජාති විරෝධියි. (ස)
එහෙම තමා අළුත් වෙනස.කොහොමද දැනෙන්නේ? (නි)
පොඩ්ඩක් ඉවසන්න මහින්ද මැතිතුමා ආයිත් එන දවස වැඩි ඇතක නෙමෙයි. (ර)
මටත් දැන් නම් ලැජ්ජයි යහපාලනයට කඩේ ගියාට, අපි මේවා නොහිත දුර දිග නොබලා ඡන්දෙ දුන්නනේ මේ හොරු ටිකට! (ස)
ඔයගොල්ලෝ අපේ අලුත් පරම්පරාව. ජීවිත හානි කරගන්නේ නැතිව උපෙක්ෂවෙන් ඉන්න ඔක්කොම හරියයි. (ර)
දැන් මේ යහපාලන නඩේ කරගෙන යන දේවල් දිහා හොඳින් බලන්න. පාරට වෙලා තමයි ඉන්න වෙන්නේ. මිනිසුන්ව මහමගට බස්සලා තමයි පස්ස බලන්නේ. ආ ඒ විතරක් නොවෙයි ලංකාව බෙදා වෙන්කරලා තමයි නවතින්නේ. ඉන්න අපිට රටක් ඉතිරි කරාවිද? (නදී)
ඡන්දය දීලා පැතුවේ වෙනසක් සහ යහපාලනයක් නේද? ඔබලා ගැන කනගාටුයි. තව ඉස්සරහට ඔය වාඩිවෙලා ඉන්න මහපාරත් නැති වෙන ලකුණු තමයි පෙනෙන්නේ. රට අස්තාවරයි කියල දැන්වත් තේරුම් ගන්න. යහ පාලනයේ තවත් අතුරු ප්‍රතිපලයක් මේ. (නදී)
පැතුවේ ලස්සන හෙට දවසක්, ඒත් සැමදා මහ මග!(නදී)
මෙන්න තවත් අනගි ප්‍රතිඵලයක්! කට්ටිය දින සීයෙන් වැඩ 100 කට මාරුවුණාම තව කී දහසකට මෙහෙම වේවිද කියලයි මට බය (නි)
ඔයාලත් පව්. අපිත් පව්. අපටත් ඔයදේම අනාගතයේදී වෙනවා. මොනවා කරන්නද? (නි)