කැලණි සරසවි සිසුහු කොළඹ කොල්ලුපිටියේදී අන්තර්විශ්ව විද්‍යාල සිසුන්ට කදුළු ගෑස් ගැසීමේ සිද්ධියට විරෝධය පාමින් කැලණි සරසවි සිසුහු 500ක් පමණ කොළඹ මහනුවර පාර අයිනට පැමිණ උද්ඝෝෂණයක් ඇරැඹුහ.
නිදහස් අධ්‍යාපනය කප්පාදු නොකරන ලෙසද ඔවුහු ඉල්ලති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසන්න ලැබේවි ටික ටික -දැනට උබලකඩ සහ කොත්තමල්ලි. (ස)
දෙනවයි කියල නොතිබුණු එව්වත් දීල තවත් මොකට පාරට බහිනවද මන්ද? (ස)
විශ්ව විද්‍යාල ශිෂ්‍ය කාලය වසර 5 හෝ 6 සීමා කල යුතුයි. ඉන් පසු කිසිම කෙනෙකුට එම ස්ථාන වල කටයුතු කිරීම තහනම් කල යුතුයි. එය ගනන් නොගන්නා පිරිසක් නිසා අනෙක් හැම දෙනාම කරදරේ වැටෙනවා. මෙය වහාම නැවතිය යුතුය. (ස)