කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක් රුපියල් 870කට වඩා වැඩියෙන් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා කියයි.
අයවැයෙන් සිමෙන්ති රුපියල් 90කින් අඩු කළේ පසුගිය ජනවාරි 29 වැනි දා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්‍රල IOC ෂෙඩ් වල විකුනන්නේ වැඩි ගානට අැයි ඒ? (ස)
දන්නේ නැද්ද යහපලානේ නිසා. (ර)
මුලදී රජය කිවුවේ සිමෙන්ති කොට්ටයක මිල රු.800/= කියලයි. නමුත් වෙළඳ පොළේ රු. 900/= - 915/= යි අදටත්. වැලි කියුබ් එකටත් ප්‍රදේශ අනුව පාලන මිලක් වහාම අවශ්‍යයි. ඩීසල් මිල අඩුකළත් වැලි ජාවාරම්කරුවෝ හිතුමතේට පාරිභෝගිකයා ගසාකනවා.සහනයක් වහා සැළසීම රජයේ යුතුකමකි !! (නි)