මාතලේ රත්තොටදී රුපියල් විසි දෙලක්ෂ තිස්පන්දහසක හොර නෝට්ටු ද සමඟ ව්‍යාපාරිකයකු අත්ඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සඳුදා (01) රාත්‍රි රත්තොට ඉන්ධන පිරවුම් හලකින් ව්‍යාපාරිකයා තෙල් මිලට ගැනීමට මුදල් දෙන ආකාරය ද රැගෙන ඇත්තේ ව්‍යාජ නෝට්ටු භාවිත කරමින් බව ඉන්ධන හළේ සීසීටිවී ආරක්ෂිත කැමරා වල සටහන් වී ඇත.
ව්‍යාපාරිකයා පවසා ඇත්තේ තමන් මැණික් මිලදී ගැනීම්ද සිදු කරන අතර සදුදා (01) වැලිමඩ ප්‍රදේශයේදී කළ ගනු දෙනුවකදී මෙම මුදල් ලැබුණු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මැණික් ගනුදෙනුව කළ කෙනාද හොර නෝට්ටු දීලා තිබෙන්නේ? (නි)