කොටුව දුම්රිය ස්ථානයේ ආපන ශාලාව සඳහා ගෙවිය යුතු රුපියල් ලක්ෂ 210ක හිඟ බදු දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැරම හේතුවෙන් දුම්රිය වාණිජ අධිකාරී කාර්යාලය එම ආපන ශාලාව සීල් තැබීය.
කොටුව දුම්රිය ස්ථානයේ ආපන ශාලාව සඳහා ගෙවිය යුතු රුපියල් ලක්ෂ 210ක හිඟ බදු දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැරම හේතුවෙන් දුම්රිය වාණිජ අධිකාරී කාර්යාලය එම ආපන ශාලාව සීල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය අව්රුද්දේ නම් සීල් දැනටමත් කඩලා. (ස)
සීල් තියන්න වෙනවා කඩෙන කන්න පුරුදු වෙච්චි ඔක්කොගෙම කටවල් වලටත්.. ගෙදරින් තමන්ගේ ආහාරය පිළියෙළ කරගෙන යාමේ මතයක් ගොඩනැගුවනම් තවත් හොඳයි. (ස)
හිඟ සල්ලි ගෙවල කැන්ටිම ආපහු ඇරියට පස්සේ අපට කන්න වෙන්නේ දවස් ගණනක් තිස්සේ පිලුන් වෙච්ච කෑමම තමයි. (ස)
රුපියල් ලක්ෂ 210ක් හිඟ වෙනතුරු දුම්රිය වාණිජ අධිකාරී කාර්යාලය මොනවද කළේ? අපි රුපියල් 10ක් නොදී දුම්රියේ ගියා නම් බලන්න තිබුනා රඟේ (නි)
මේකට වගකිවයුත්තෙක් නැද්ද? (නි)