බාල වයස්කාර දැරියක වසර ගණනක සිට තම නිවසෙහි රඳවාගෙන බරපතල ලෙස අතවර කළ බවට සැකපිට ළමා නිවාස කළමණාකාර පුජකවරයෙක් වවුනියාව මහේස්ත්‍රාත් වි.රාමකමලන් මහතා විසින් ලබන නව වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබිය. වවුනියාව සෙට්ටිකුලමේ රාමසාමන් කිරුබාකරන් ඥානස්රි (52) එම පුද්ගලයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමට මුලාවී සමාජය යේ වටිනාම සම්පත් අපහරණය කිරීම බොහොම උදවිය කරනවා දැන්... නැත්තන් කික් එකක් නෑ වගේ. (ස)
මෙයාව නිදහස් කරන්න බැරි නම් ඇප හරි දෙයි. (ස)
ජීවමාන දෙවියන් වහන්සේට ඕව පෙන්නේ නැද්ද මන්ද නේද ? (ස)
ගිය ආත්මෙදි ලොකු පාපයක් කරන්න ඇති නේද මංගලී? (ර)
පුජකයා මොන ආගමේද කියල නැහැනේ. ඒ නිසා ආගම් වාද පටලව ගන්න එපා. (ර)
අනේ දෙවියනේ මේවා සහගහන අපරාධ! (නි)
පොදු අපේක්ෂකයා මෙයාටත් සමාව දෙයි.(නදී)
මේ වගේ වැඩක් කොළඹ පැත්තෙන් වුණා මතකයි. ළමා නිවාස බාරදෙනකොට මෙයාලගේ විස්තර හොයන්නේ නැද්ද ? (නි)