මාතර දිසා විනිසුරු කුසලානි අයෝධ්‍යා පුංචිහේවා මහත්මියගේ නිල කාමරයට හොරෙන් ඇතුළුවී අත් බෑගය සොරකම් කර ක්‍රෙඩිට් කාඩ් පතින් රුපියල් 51,000 ක රන් මාලයක්ද , රුපියල් 11,000 ක කෑම බීමද ගත් බව කියන පුද්ගලයා වැලිගම කුලී නිවසක සිටියදී අත් අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය කියයි.
ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත පය හතර වැඩ කරනවනම් ඇයි අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න හදන්නේ. දැන් ඉතින් තේරේවි අත පය හතර කඩාගෙන එලියට එද්දී කරපු වැඩේ රඟේ. (ස)
මේ රන් මාලය හා බඩු දුන් මිනිස්සු කාඩ් එකේ නම බලන්න නැතුව ඇති. (නි)
අපේ පොලිසියට බැරි ලොකු ලොක්කෝ කරන හොරකම් අල්ලන්න විතරයි (නි)
පිටබැද්දර ජායා , ඒක පාලකයන්ගේ නොහැකියාව. වසර 30ක යුද්දේ ඉවර කල හැටි අමතකද? (ස)
අපේ පොලිසියට උත්සාහ කරනවා නම් ඕනෑදෙයක් අල්ලන්න පුළුවන්. (නි)