IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රාජ්‍ය වෙසක් උළෙල මහියංගණයේ

රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මහියංගණ රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන බව බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා පවසයි.

එයට පෙරදින එනම් මැයි 3 වැනිදා වෙසක් පොහොය දිනයේදී මහියංගණ රාජමහා විහාරස්ථානයේදී 12,000කට අධික දහම් පාසල් සිසුන් හා සැදැහැවතුන් පිරිසක් සිල් සමාදන් කරවීමේ වැඩසටහනක්ද පැවැත්වේ.

වෙසක් සමරු මුද්දරයක් අප්‍රේල් 20 වැනිදා නිකුත් කිරීමටද නියමිතය.



අදහස් (0)

රාජ්‍ය වෙසක් උළෙල මහියංගණයේ

දුමින්ද Thursday, 02 April 2015 03:19 AM

සැබෑ ලෙසම සියලු සිත් සතන් මෛත්‍රී වේවා ! (ම)

:       0       0

විල්කින් Thursday, 02 April 2015 04:10 AM

තෝරා ගැනීම යෝග්‍යයි. පෙර මෙන්ම බලයට ආශා යකුන් දමනය කර ගරු රනිල් ට රට පාලනය කරගෙන යාමට දීම. රටට හොද කලක් උදා වේවි. (ස)

:       0       0

විපුල Thursday, 02 April 2015 04:56 AM

බලයට ආශා නිසානේ 20 ගණනක් පැරදිලා නිකම්ම අගමැති උනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site