‘සල්ලි ලොරියක් නෑ‘ මිරිහාන ජුබ්ලි කනු අසල පාරේ සල්ලි ලොරියක් ඇතැයි ලැබුණ තොරතුරක් අනුව මෙහෙයුමක් කළද සැකකටයුතු කිසිවක් හමුනොවු බව පොලිස් මාධ්‍ය ප්&z 15 January 2015
අධිවේගේ වාහනයක් ගිනි ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ අසල වාහනයක් ගිනි ගනිතියි අධිවේගී මාර්ග ආරංචි කියයි. මේ නිසා අධිවේගී මාර්ගයේ කොළඹට එන හා මාතරට ය 15 January 2015
හිටපු මැති ඇමැතිවරු රත්නපුර මහ පොළොවත් කති පරාජිත රජයේ ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් හා ඇතැම් පෞද්ගලික ලේකම්වරු රත්නපුරයේ ගංඟා ඇළ දොළ රක්ෂිතයන්හි හොරෙන් මැණික් ගරා ඇතැය 15 January 2015
‘කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ‘ කිරි අම්මාවරුන් 500කට අද අලුයම අම්බලන්ගොඩ බටපොල සාදමුල්ලේ කිරි දානයක් පැවැත්විණි. ඉපැරණි චාරිත්‍රානුකූලව පත්තිනි දේවිය වෙනුවෙන් 15 January 2015
‘කට කතා බොරු බව බැසිල් කියයි‘ ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී රට පැන ඇතැයි පැතිර යන ආරංචිවල සත්‍යතාවක් නැ 15 January 2015
මහින්ද හා ගෝඨා පාප්තුමා බැහැ දකිති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) වතිකාන තානාපති නිල නිවසේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමු විය. ශිරන්ති රාජපක්ෂ මහත්මියද හ 15 January 2015
අග්‍රහාරය හිරුට පුදයි තම පළමු අස්වැන්න සුර්යාට පුඡා කිරීම තෛපොන්ගල් යනුවෙන් හින්දුහු සලකති. පුත්තලම ශ්‍රී සිත්ති විනායගර් දේවාලයේ භාරකාර වෙන් 15 January 2015
පාප්තුමෝ ලංකාවෙන් සමු ගනිති අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද උදෑසන සිය ශ්‍රී ලංකා සංචාරය නිමකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානය 15 January 2015
යෝෂිත ළඟ තිබූ යානය හැදුවේ රේ විජයවර්ධනලු නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී පොලීසිය විසින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය රේ විජයවර්ධන මහතා විසින් නිෂ්පාදනය කරන 15 January 2015
මත්තලදී කුරුල්ලෙක් හැපෙයි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අවත් එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවනයානය මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩ බැස්සීමේදී එහි කු 15 January 2015
ශ්‍රීලනිප සභාපතිකම මෛත්‍රීට : මහින්දත් එකඟ වෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය හිමි කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වීයැයි 15 January 2015
පාප්තුමා බලන්න ලක්ෂ පහක් මඩු එති දිනාගත් සංහිදියාව සියලූම ශීලාංකිකයින් එක්වී රැකගන්නා ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මන්නාරම මරඳමඩු දේවස්ථානයේදී පැවසූහ. පාප්තු 15 January 2015
‘පිස්සු නැතිව ඉන්න නෝනා‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්යොතිශාත්රඥයා ලෙස වසර ගණනාවක්ම කටයුතු කළ ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන (63) මහතා ජනපතිවරණයට 15 January 2015
සබරගමු මහ ඇමති පවුල පිටින් රට යන්න ඇවිල්ලා සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ඇතුලු පවුලේ සාමාජකයෝ 6 දෙනෙක් විදෙස් ගත වීම සඳහා මින් සුලු& 15 January 2015
ජනපති මහා සංඝරත්නය හමුවෙයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දවුල්දෙන ඥානිස්සර අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනායක හිමි, කෝට්ටේ කල්‍යාණි සාමග්ග්රී ධර්ම මහා සං 14 January 2015
උතුරු මැදත් හෙල්ලෙයි ? ලබන 27 වැනිදා පැවැත්වෙන සැසි වාරයේදී උතුරුමැද පළාත් සභාවේ බලය විපක්ෂයට හිමිවන ලකුණු ඇතැයි ඇමැති දුමින්ද දිසානායක මහතාට සමීප ආරංචි 14 January 2015
නාන්න ගිහින් නොඑන ගමන් යයි බලපිටියේ මෝය කට ළඟ දියනෑමට ගොස් ගසාගෙන ගිය තිදෙනකුගෙන් දෙදෙනකු බේරාගත් නමුත් එක් අයකු රෝහලේදී මිය ගිය බව පොලිස් ආරංචි කියයි. &nb 14 January 2015
‘දිස්ත්‍රික්ක කිහිපයකට හෙට වැසි‘ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල 14 January 2015
පොලිසිය මහින්දගේ ප්‍රවාහන අංශයට පනී හිටපු ජනපති සමයේ ජනාධිපති කාර්යාලයේ තිබූ වාහන පිළිබඳ නිවැරදි තොරතුරු නැතැයිද එම වාහනවලට තෙල් ලබාගත් ආකාරය පිළිබඳ විස්තර නැතැයිද 14 January 2015
වෙළේ සුදා සමග කුඩු කෑ අයගේ නම් ළඟදීම එළියට වෙළේ සුදා සමඟ ශ්‍රී ලංකාවේ හෙරොයින් කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන සියලු දෙනාගේ තොරතුරු දින කිහිපයකින් හෙළි කරන බව පොලිස් මාධ්‍ය ප 14 January 2015
හිරකරුවෝ 600ක් නිදහස ලබති ෆ්‍රැන්සිස් පාප්තුමන් ශ්‍රී ලංකාවට පැමිණිම සමරමින් බන්ධනාගාර 28ක රැදවියෝ 600 දෙනෙක් අද (14) විශේෂ සමාවක් යටතේ නිදහස ලැබුහ. 14 January 2015
පාප් වහන්සේ ගිලනුන්ට ආසිරි පතති කොළඹ ගාලු මුවදොර විශේෂ පීඨීකාවකදී ෆ්‍රැන්සිස් පාප්තුමෝ ලක්ෂ සංඛ්‍යාත කිතුනුවන් ඉදිරිපිටදී ජුසේ වාස් මුනිතුමන් ශුද්ධත්වයට පත් 14 January 2015
හාතගලට හත වදී හුංගම බටඅත කර්මාන්ත උද්‍යානයේ කම්හලක ඊයම් ඇතුළු කසළ තොගයක් හාතගල සොහොන් බිම අසල ඉඩමක ගොඩගසා ඇතැයි වැසියෝ කියති. මහජන සෞඛ්‍ය ප 14 January 2015
තොරතුරු පනත දින 100න් ගේනවා ජනතාවට සත්‍ය දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් තොරතුරු දැනගැනීමේ පනත දින 100 තුළ සම්මත කරගැනීමට බලාපොරොත්තුවන බව ජන මාධ්‍ය ඇමැති ගයන 14 January 2015
පණ්ඩු මහින්ද සමග ඉදිරියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජය පතා ගම්පහ පක්ෂ ප්රතිසංවිධාන කටයුතු අරඹ 14 January 2015
වෙළේ සුදා ලංකාවට සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා පාකිස්තානයේදී අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. හෙරොයින් මත් කුඩු ජාව 14 January 2015
ඌව පෙරළෙයි ඌව පළාත් සභාවේ බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇත. එහෙයින් විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැති ධූරයේ දිවුරුම් දීමට නි 14 January 2015
චමින්ද සිරිමල්වත්ත ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක චමින්ද සිරිමල්වත්ත මහතා මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස පත්කරනු ලැබ සිටිති. ඔහු සිරිසේන මහතා ඇමැති සමයේ පෞද 14 January 2015
පැය බාගෙන් ඌව පළාත් සභාව පෙරළෙන ලකුණු ? තවත් පැය බාගයක් යන්නට පෙර ඌව පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලැබෙන ලකුණු දක්නට ඇත. ඒ සියල්ල නිවැරදිව සිදුවුවහොත් හරීන් ප්‍රනා 14 January 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026