විමල්ගේ මස්සිනා ලොකු ලෙඩක් දාගනී යාපනයේ කලබල ඇති බවට අසත්‍ය ප්‍රචාරය කළැයි හිටපු ඇමැති විමල් වීරවංසගේ මස්සිනා වන අජිත් කුමාර කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් 13 January 2015
ගාලු මුවදොර දිව්‍ය පූජාවට නොමිලයේ බස් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී බදාදා (14) පැවැත්වෙන දිව්‍ය පූජාවට එන ජනයා වෙනුවෙන් හලාවත සහ අලුත 13 January 2015
අකිල විරාජ් වැඩ බාරගනී නව රජයේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (13) අධ්‍යාපන අමාත්‍යංශයේදී වැඩ බාර ගත්තේය. පත්වීම් ලිපියට අත්සන් තබමින් ඔ 13 January 2015
‘යට ගැසූ පිරික්සුම් අරඹනු‘ කොළඹ ප්‍රධාන පාසල් දෙකක ඇතුළු පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් හමස්මල්ලට දැමූ බව කියන විමර්ශන නැවත ආරම්භ කර ඔවුනට එරෙහ 13 January 2015
රෝහිත බෑනා යළි රිමාන්ඩ් මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ආධාරකරුවකු වන බේරුවල හිටපු එජාප මන්ත්‍රී චමිල රණසිංහට වෙඩි තබා තුවාල කළැයි සැකපිට කළුතර ප්‍රාදේශිය 13 January 2015
බේරුවල පුරපතිට රට යන්න බැරිකරයි ? චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ කාරයට බේරුවලදී පහරදී රුපියල් දෙලක්ෂයක අලාබයක් කළැයි කියන බේරුවල පුරපති මිල්හ 13 January 2015
බේරුවල පුර සබේ මහ ජරමරයක් බේරුවල නගර සභා රැස්වීම අද ගාලගෝට්ටියකින් අවසන් විය. විපක්ෂ නායක මසායි මොහොමඩ් ඇතුළු පිරිසක් දිගින් දිගටම කෑකෝ ගසමින් කළබල කිරී 13 January 2015
පළාත් සභා මන්ත්‍රී රිමාන්ඩ් කොළොන්නාවේ උමගිලිය ක්‍රීඩාංගණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද වේදිකාවකට පසුගිය දෙසැම්බර් 24 වැනිදා ගිනි තැබීයැයි සැකපිට බස 13 January 2015
අත්තනගල්ල වි.සේ සභාපතිත් රිමාන්ඩ් අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ ලිපි ලේඛන තොගයක් ත්‍රිරෝද රථයකින් රැගෙන ගියැයි එහි සභාපතිවරයා ඇතුලු සැකකරුවන් 13 January 2015
දකුණු මහ ඇමැති වැට උඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට මතු වී ඇති ප්‍රශ්න නිරාකරණය වීමෙන් පසු තමා නව රජයට සහයෝගය දෙනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගන්නා බව දක 13 January 2015
දිවුලපිටිය ප්‍රා සභාපතිත් රිමාන්ඩ් ජනපතිවරණ සමයේ දිවුලපිටිය එජාප කාර්යාලයකට පහරදී අලාබ කළැයිද, පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදීදුන්නැයිද කියන දිවුලපිටිය ප්‍රාදේශීය 13 January 2015
පාප්තුමාට මග දිගට හරසර අද (13) උදේ කොළඹට සැපැත්වු ෆැන්සිස් පාප් තුමෝ කටුනායක කොළඹ මග දෙපස රැස්වී සිටි සිය දහස් ගණන් ජනයාට ආසිරි පතමින් කොළඹට සැපත් වුහ 13 January 2015
ස්නායු ලෙඩට භාවනාව හොඳ බේතක් ස්නායු පද්ධතිය රෝගී වීම භාවනාවෙන් වළක්වා ගත හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශ්‍රී සුමංගල ශාලාවේදී පැවැති භාවනා වැඩස 13 January 2015
රාජපක්ෂ පවුලට අල්ලස් පැමිණිලි මහින්ද රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 12 දෙනකුට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා 13 January 2015
තිස්ස කුට්ටිආරච්චිගෙන් බඩ පිනුමක් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දැක්වීමට ආණ්ඩුවට ගිය තමා ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතාට සහාය දක්වන බවත්, ඔහු මහ ඇමැති වනව 13 January 2015
ඌවේ බලේ අලියට? ඌව පළාත් සභාවේ වැඩි බලය විපක්ෂයට හිමි බවත්, එහෙයින් මහ ඇමැති ධුරයේ දිවුරුම් දීමට තමන්ට ඉඩ දෙන ලෙසත් ඉල්ලන ලියවිල්ලක් ඌව විපක්ෂ නායක 13 January 2015
චීන අගමැති රනිල්ට සුබ පතයි ශී‍්‍ර ලංකාවේ නව ඇගමති රනිල් වික්රමංසිහ මහතාට සුබපැතුම් එක්කරන චීන අගමැති ලී කෙකුයියන්ග් චීනය ඉදිරියටත් ශී‍්‍ර ලංකාව හා ස 13 January 2015
‘සජින් වාස් ගන්නේ නෑ‘ සජින් වාස් ගුණවර්ධන නව රජයට එක්කර නොගන්නා බවට නව රජයේ ඇමැතිවරයකු ඇතුළු දෙදෙනකු තමන්ට පොරොන්දු වූ බව හිටපු මන්ත්‍රී අජන්ත ද සොයි 13 January 2015
රුවන්ට හර්ෂට පොඩි හාමුදුරුවෝ සෙත් පතති ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහත්වරු අද (13) උද 13 January 2015
ඌවත් වැටෙන ලකුණු බස්නාහිර, නැගනහිර, ඌව හා සබරගමු පළාත් සභාවල බලය විපක්ෂයට හිමිවීමේ ඉඩකඩ ඇතැයි වාර්තාවේ. ඌවේ සන්ධාන මන්ත්‍රීවරු 19 ක් හා විපක්ෂය 13 January 2015
සජින් වාස් ආණ්ඩුවට එපා : බලපිටියේ අලි විරෝධයක් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙස බල කරමින් බලපිටියේ ප්‍රද 13 January 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026