වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ජනපතිගේ සමීප සගයකු වන සජින් වාස් ගුණවර්ධන රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුගේ ගමන් බලපත්‍රය උසාවිය බාරයට ගත්තේය.
රටින් පිටවීම ඔහුට තහනම් කැරිණි.
ලබන සැප්තැම්බර 05 වැනි දා ට නඩුව කල් තැබිණි.
මුදලින් රුපියල් ශරීර ඇප තුනක් ද ඔහුට නියම විය.
අල්ලස් කොමිසමෙන් ද ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය මීට පෙර තහනම් කර තිබිණි.
(වීඩියෝ ශාන්ද රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මහින්ද නැවත ගේමු. (ත)
නීතිය වල් වැදිලා (දිල්)
මැරෙන්නත් තහනං කරන්න ඕන මේ වගේ අයට. (ස)
මිහින් ලංකා ගුවන් සේවයෙන් ඇහුවනම් හරි ..(ම)
අය්යෝ රටකට ගිය කලක් ? අර පස්සෙන් ඉන්න මෝඩයන් නිසා තමයි මේ වගේ මිනිස්සු මෙහෙම ඉන්නේ. අනික් එක අපේ රටේ හරි හමන් නීතියක් නෑනේ නැත්නම් කොහොමද අප්පා මේ මිනිස්සුන්ට මෙච්චර සල්ලි ?? ඕනේ ගොනෙක්ට තේරෙනවනේ මේ හිගන්නෝ වගේ හිටපු උන් දැන් සුපිරි විදියට ඉන්නේ කොහොමද කියල. අපේ රටේ ගොන් මැට්ටන්ට තේරෙන්නේ නෑ මුන් මේ හොරකම් කරන්නේ අපේ සල්ලි කියල තාමත් පස්සෙන් යනවා. කවද හදන්නද මේ රට? (බ)
"චන්න" කියන දේ ඇත්තටම අගය කරමි. (ත)