පළාත් පාලන ඇමැති කරු ජයසූරිය ‘පතෝල‘ඇමැතිවරයෙකියි දඹුල්ල මහ නගර සභා එජනිස මන්ත්‍රී එච් එම් රූපසිංහ මහතා දඹුල්ල නගර සභාවේ අවසන් රැස්වීමේදී අද (30) පැවසීය.
ඔහු එසේ පැවසුයේ බදාදාට(31) අවසන් වීමට නියමිතව තිබු පළාත් පාලන නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සමඟ සභාවේ අනික් මන්ත්‍රීවරු විරෝධය පළ කිරීමත් සමඟ සභාව කල් තැබීමටද සිදු විය.
නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව රැස්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් මම දන්නා හැටියට නම් එතුමා හොඳ කෙනෙක් වගේම වැදගත් මහත්මයෙක්. (නි)
මසුරන් වටින කතාවක්නේ කියලා තියෙන්නේ (නි)
අනේ පවු නේද? (නි)