හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මහා පරිමාන මූල්‍ය වංචා විමර්ශන පොලිස් කොට්ඨාසය අද (31) හිටපු මුදල් ලේකම් පී බී ජයසුන්දර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳැවීය.
හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මහා පරිමාන මූල්‍ය වංචා විමර්ශන පොලිස් කොට්ඨාසය අද (31) හිටපු මුදල් ලේකම් පී බී ජයසුන්දර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳැවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න අහලත් වැඩක් නෑ.. උත්තරයක් වත් දෙන්න දන්නේ නැතුව ඇති හරියටම..(ම)
මේ ඔක්කොම එකම මෙගා නාට්‍යයක විවිධ ජවනිකා වගෙයි මට නම් පෙනෙන්නේ (නි)
බලන් යද්දී හොර ගුහාවක්නේ ලංකාව.බලන බලන තැන හොරු.කාගෙන්හරි ප්‍රශ්න කරනවයි කියන්නේ එතනත් මොකක්හරි හොර වැඩක් සිද්දවෙලා කියන එකනේ. (ස)
මෙයත් පසු ගිය දවස්වල හෙජින් ගනුදෙනුව සුද්ධකරන්න දඟලනවා අපි දැක්කා,ඒ නිසා කොහේ හරි කොනක වීලා ඇති හොයලා බලන්න ඕනා . (ස)