මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන්ට මහනුවර මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් වසර දෙකහමාරක සිර දඬුවමක් අද (30) නියම කළාය.
2001 මහ මැතිවරණය අතරතුරදී පහතහේවා හැට වතු අධිකාරී කාර්යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට කඩා වැදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවට එල්ල වු චෝදනා තුනකට ඔහු වැරැදිකරු විය.
අයුතු ජන රාශිය,අනර්ථය සිදු කිරීම්,අයුතු ඇතුළු වීම්,බලහත්කාර පෑම් සහ මැතිවරණ නිතී රීතී උල්ලංඝණය කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කැරිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම් නම් හොඳයි. ඒත් ඔය චන්ද්‍රිකා නෝනලා උඩතලවින්නේ කවුරුත් වෑන් පිටින් මැරුවේ නෑ හොඳේ. (ස)
කෙස්ස පැහිලත් චන්ඩි කමෙන්නම් අඩුවක් නැහැ වගේ.ඒ කොහොම උනත් තව ටික දවසකින් එලියට එයි ඇප මත මුදාහල බව කියලා. (ස)
අවුරුදු 15 ක් ගිහින්, වැඩක් තියේද ? (ස)
නිදොස්කොට නිදහස් කරන ක්‍රමවේදයත් නතර කරන්න ඕනෑ. (නි)