අලුත උපදින දරුවන්ගේ ශ්‍රවණ හැකියාව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකාවේ පළමුවරට අඟහරුවාදා (31) සිට පේරාදෙණිය රෝහලේදී ආරම්භ කිරීමට යයි.
ශ්‍රවණ ආබාධ සහිතව උපදින දරුවන් හඳුනාගැනීමත් එම දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමත් සිදුකෙරේ.
වාර්ෂිකව ශ්‍රවණ අඩුපාඩු සහිතව දරුවන් 400 ක් පමණ උපත ලබන බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd