මහින්ද රාජපක්ෂ රජය සමයේ ලෝකයේ බොරතෙල් මිල ඉහළ පහළ යන අවස්ථාවලදී ශ්‍රී ලංකාවට අවාසි නොවන ආකාරයෙන් අන්තර්ජාතික බැංකු හා මූල්‍ය ආයතන සමග ඇතිකරගත් බව කියන ගිවිසුමකින් ශ්‍රී ලංකාවට බරපතල හානි සිදුවී ඩොලර් කෝටි ගණනින් ගෙවන්නට සිදුවීම සම්බන්ධ හෙජින් ගිවිසුම ගැන කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිගෙන් අද (30) පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර පැය ගණනක් මොනවද අප්පේ ප්‍රශ්න කළේ? (නි)
විසිල් විතරයි බල්ටි නෑ. (ස).
ඒ ප්‍රශ්න වලට උත්තරදුන් විදිහත් හිතාගන්න පුළුවන්. (නි)
දැන් ඉතින් වරදක් කරලා තිබෙනවා නම් දඬුවම් විඳින්න වෙයි (නි)
වැරැද්දක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
ඔක්කොම බොරු සද්ද විතරයි .(ම)
කබ්රාල් වත් ආණ්ඩුවෙන් විසුද්දී කලා. (ස)