වියට්නාම ජනපති මැතිසබය අමතයි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය.. 47 minutes ago
Y කිංග්ස්ලි පෙරේරා · 1 hour ago දැන් ඉතින් කනක් ඇහිලා ඉන්න බැරිවෙයි .මේ පාර මොනවා ගලවල මොනවා ඇල්ලුව කියයිද දන්නේ නෑ. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහෝදරයාගේ මළගෙදරට එන්න බැරිවුණාද (බ)
මළගෙදර යනවද ?(බ)
ලොකු අයියා මළ ගෙදර ආවා නේද? (බ)
මලයාගේ මළගම මගහැරුණු එකනම් හොඳ මදි නේද? (දිල්)
දවස් 4 ට කියල සුමානයක් විතර හිටියනේ ...අනිත් අයනම් ඇවිත් (බ)
රටේ නායකයට අවමන් නොකළ යුතුය (බ)
රට පෙරට (බ)
මොකද සහෝදරයාගේ මරණයටවත් එන්න බැරී වුනේ!(බ)
තම සහෝදරයාගේ මලගෙදරට නොපැමිනි ඔබ ගැන සිංහලයන් කෙසේ විස්වාස කරන්නද ? (ස)
සමන්ටයි ඇඩ්රියන්ටයි විතරයි කාරණේ තේරුණේ. (නි)
මරණ ගෙදර ගියානම් ඒක මදිපුංචි කමක් වෙනවා ජනාදිපති කමට හිටන්. (ස)
දැන් ඉතින් කනක් ඇහිලා ඉන්න බැරිවෙයි .මේ පාර මොනවා ගලවල මොනවා ඇල්ලුව කියයිද දන්නේ නෑ. (ස)
රට පෙරට සහෝදරකම ඊට පස්සේ. (ස)
සහෝදරකම වගේද , කටක් ඇරලා කියන්න පුළුවන් දෙයක්ද වුනේ (බ)