කුලියාපිටිය අකරවිටදී ලොරියක් හා ත්‍රීරෝද රියක් ගැටීමෙන් ත්‍රි රෝද රියේ ගමන් කළ තිදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.