‘විධායක ජනපති ක්‍රමය එපා : දේශපාලන මඩගොඩට බහින්නෙත් නෑ‘ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනිය 1972 දී පැනවූ ව්‍යවස්ථාවෙත්, 1978 ජේ ආර් ජයවර්ධන ජනපතිගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් අඩුපාඩුකම් හ 05 September 2014
රූසිරි සපිරි ජයවද්දන පුර අඟන කොල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ රාජගිරිය පොල්දූවේ දියවන්නා ඔය හරහා ඉදි කළ පොල්දූව පාලම අද (05) රාත්‍රී හතට විවෘත කිරීමට නියම 05 September 2014
ලක්ෂ පහක දැව හොර ගබඩාවකින් කටුගස්තොට හල්ඔළුවේ නීති විරෝධී දැව ගබඩාවකින් රුපියල් ලක්ෂ පහක කොස්, කුඩුදවුලා, තේක්ක, කැටකාල දැව තොගයක් සමඟ පුද්ගලයකු සැකපිට අත්අ 05 September 2014
අනවසර ඡන්ද කන්තෝරු 200ක් කඩයි අනවසර හා බලපත්‍ර කොන්දේසි කඩකළ ඡන්ද කාර්යාලය 200ක් පමණ මොණරාගලින් ඉවත් කළ බව මොණරාගල සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගස්තැන්න මහත 05 September 2014
පෘථිවිය නූලෙන් බේරෙයි ? පෘථිවිය දෙසට වේගයෙන් පැමිණෙමින් තිබෙන ග්‍රාහකයක් හිදිසියේ ම සොයාගත හැකි වූ බව නාසා ආයතනය පවසයි. මේ ග්‍රාහකය ලබන ඉරිදා (07) පෘථිවියට 05 September 2014
මේජර් ජනරාල් ජානක ඝාතකයා 20 වසරක් හිරේ උතුරු මැද පළාතේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු මරා දැමීමට ආධාර අනුබල දුන්නැයි වරද පිළිගත් කොටි සංවිධානයේ 05 September 2014
ඡන්ද පත්‍රිකා හොරට බෙදු තැපැල් සේවක අත්අඩංගුවට ඌව ඡන්දයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 17 ක් අයිතිකරුවන්ට නොදී වෙනත් පුද්ගලයකුට බෙදා දුන් බව කියන කන්ද කැටිය තැපැල් සේව 05 September 2014
හිටපු සෙබළා හොර කල්ලියක් මෙහෙයවයි හමුදාවේ හිටපු සෙබළකු විසින් මෙහයැවුණු පංච පුද්ගල හොර මුලක් පෑලියගොඩදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මුහුණු ආවරණ පැළැද රම 05 September 2014
ලංකා මුස්ලිම් කවුන්සිලය අයිඑස්අයිඑස් වැඩ හෙළා දකියි ඉස්ලාම් දහමේ නාමයෙන් අහිංසක මිනිසුන් ඝාතනය කිරීම වහාම නවතන ලෙස ඉස්ලාම් රජ්යක් සඳහා සටන් කරන අයිඑස්අයිඑස් සංවිධානයේ නායක අබු බක 05 September 2014
ආහාර විසවී 60 ක් රෝහලේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හලක ආහාර විසවීමෙන් 60 දෙනකු මීගමු රෝහලට ඇතුළු කළ බව කම්හල් ආරංචි කියයි. පෙර දින සැපයූ ආහාර ව 05 September 2014
‘‘ඇමති තර්ජනය කළා“ බිබිළ මැදගම සමෘද්ධි බැංකු නිලධරයකුට සන්ධාන රජයේ ඇමතිවරයකු තර්ජනය කළැයි මැදගම පොලිසියට පැමිණිල්ලක් කැර ඇත. සමෘද්ධි ණය ක්‍රමයක් හ 05 September 2014
අද කාලගුණය (සැප්තැම්බර් 05) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්වයන් පවතී. දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණ 05 September 2014
පැන ආ සෙබලා බෝම්බ සමග හසුවේ හමුදාවෙන් පැන ආ අයකු අත් බෝම්බ දෙකක් සමග ඇල්පිටිය ඇල්ල සමගි මාවතේ දී අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි. 04 September 2014
‘මහේස්ත්‍රාත් තීන්දුව නීති විරෝධී‘ 2014 ජූලි 11 වැනි දා පස්යාලේ දී පොලිස් වෙඩි පහරින් මිය ගිය මෝටර් සයිකල්කරුගේ මරණයට වගකිව යුතු කොස්තාපල්ට මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප දි 04 September 2014
ඌවේ 70% තැපැල් ඡන්ද දීලා ඌව පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 60-70 අතර පැවැති බවත්, සාමකාමීව එය සිදු වූ බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍ය 04 September 2014
යාල සතුන්ට තවත් කෑම සිතුල්පව්ව රජ මහා විහාරාධිපති මැටරඹ හේමරතන හිමියන්ගේ ඉල්ලීම අනුව අදත් (04) වනෝද්‍යානයට පිට පළාත්වලින් ජලය හා පළතුරු රැගත් ල 04 September 2014
උප අමැති ‘හිර ගෙයක්‘ වහයි ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වීමෙන් වැසීගෙන ගිය මාදිවෙල රාහුල විද්‍යාලය ආරක්ෂා කර සංවර්ධනය කර දෙන ලෙස මහරගම නියෝජ්‍ය නගරාධිපති සුනිල් 04 September 2014
තවත් තැනකින් පරණ බඩු කොළඹ ඉසිපතන මාවතේ පිහිටි ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකින් කල් ඉකුත් වූ රූපලාවන්‍ය ආලේප, ක්‍රීම්, විරංජන ක්‍රීම් හා කොණ්ඩ සැකසීම 04 September 2014
වට්ටක්කා ගොවියා හාන්සියි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වට්ටක්කා මිල පහත වැටීම නිසා විකුණාගත නොහැකිව ගොවිහු දැඩිව අසරණ වී සිටිති වට්ටක්කා කිලෝවක මිල රු 04 September 2014
උදව්ව පස්සෙන් පන්නයි ඉතාලියේ මොන්සා නගරයේ බැංකුවක ඒටීඑම් යන්ත්‍රයකින් මුදල් ලබාගත් පනස්හැවිරිදි ලාංකික කාන්තාවක ළඟට පැමිණි හොඳින් ඇඳගත් ආචාරශීලීව 04 September 2014
දර්ගා නගරයෙන් බාබුල් අල්ලයි අලුත්ගම දර්ගා නගරයේ නිවසක ගංජා මිශ්‍ර බාබුල් පැකට් කරමින් සිටි පුද්ගලයෙක් බාබුල් කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සමග අත්අඩ 04 September 2014
හොරා අල්ලන්න ලාංකිකයා ඉතාලි පොලිසියට සයිකලය දෙයි ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ වියා දෙයි බෙන්චි මාවතේඅවන්හලක බීම පානයකරමින් සිටි ඉතාලි ජාතික තරුණයෙකුගේ තම කලිසමේ පිටුපස සාක්කුවේ ති 04 September 2014
ඩිපෝ කළමණාකරුත් කූඩුවට දමයි මහරගම වත්තෙගෙදරදී පෞද්ගලික බස් රියදුරකුට පහර දුන්නැයි සැක පිට ලංගම ඩිපෝ කළමනාකරුවෙක්,ගණකාධිකාරිවරයෙක් හා ධාවන කළමණාකරුවෙක් ම 04 September 2014
මීන හදිසි තීරණ මත කටයුතු කරන දිනයකි. බරපතල පාඩු විඳදරා ගැනීමට සිදුවේ. නව ආදායම් මාර්ග සඳහා යොමුවන අතර, හිතවතුන්ගේ උදව් උපකාර ලැබේ. 04 September 2014
කුම්භ වියදම් පක්ෂය බෙහෙවින් ඉහළයන දිනයකි. ලැබෙන ආදායම් තත්ත්වය හීනවේ. පදිංචි ස්ථානයේ වෙනසකට හේතුයි. කාර්ය බහුල දිනයකි. 04 September 2014
මකර රැකී රක්ෂා කටයුතු පිළිබඳව වාසිදායක වෙනසකට හේතුයි. මුදල් ලැබීම් අතින් යහපත් දිනයකි. නව රැකියා ලාබ හිමි වෙයි. කෙටි ගමන් බිමන් යෙදේ. 04 September 2014
ධනු සිත් වේදනා ආදියට හේතු යෙදෙන දිනයකි. අනුමානයට කරන කටයුතු වලින් පරාජය හිමිවේ. බලාපොරොත්තු රහිත හදිසි කරදර ආදියට ඉඩ ඇත. උදරාබාධ වැනි ස 04 September 2014
වෘශ්චික කරනකියන කටයුතු සාර්ථක වේ. උසස් අයගේ විශේෂ උපකාර ලැබෙන අතර, රැකියා කටයුතු වල දියුණුව සැලසේ. කාර්ය බහුල දිනයකි. 04 September 2014
කටාර් යානයක් හදිසියේ කටුනායකට බස්සයි දොහා සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් ගුවන් තොටුපොළ බලා යමින් සිටි කටාර් ගුවන් සේවයේ යානයක එන්ජිමක තෙල් කාන්දුවක් වෙතියි ඇතිවූ සැකයෙන් 04 September 2014
තුලා කලක් පැවති කරදර බාධක වලින් නිදහස ලැබේ. සිතේ සාමය සතුට සැනසිල්ල ඇතිවේ. රැකියා තත්ත්වය සතුටුදායක වෙයි. උසස්වීම් ආදියට හේතුයි. 04 September 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026