අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයේ දී කඳුළු ගෑස් රබර් උණ්ඩ හා බැට්න් ප්‍රහාරවලට ලක්වූ සිසුහු පස් දෙනෙක් ද මාධ්‍යවේදියෙක් ද කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

 සිසුන් කොල්ලුපිටිය මං සංධියේ පාරේ වාඩි වී ඇති නිසා මාර්ග අවහිර වීමෙන් ඒ ආශ්‍රිත මාර්ග රැසක දැඩි වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි.

සැකපිට සිසුහු සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

IMG_8129 IMG_8134 IMG_8136 IMG_8141 IMG_8151 IMG_8154 IMG_8168 IMG_8172 IMG_8173 IMG_8175 IMG_8180 IMG_8185 IMG_8188 IMG_8193 IMG_8194 IMG_8199 IMG_8222 IMG_8228 IMG_8235 IMG_8250