ගාල්ලේ කොට්ටව උසාවිය එම ස්ථානයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා අද පිරිසක් කොට්ටව උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. සතියකට එක් දිනක් පමණක් පැවැත්වෙන මෙම සංචාරක උසාවියේ කාර්යය ගාල්ල අධිකරණයට යැවීමෙන් ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් අසිරුතාවට ලක්වන බව ද උද්ඝෝෂකයෝ කීහ. විපක්ෂයේ ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් ද මේ උද්ඝෝෂණයට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd