මෙගාඩීල් ගැන කතා කළ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය දැන් මෙගා ටෙලි නාට්‍යයක් රඟපාන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද (31) බත්තරමුල්ල කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
ප්‍රධාන පක්ෂ ගැන කලකිරෙන පිරිස තම පක්ෂවලට ගැනීමේ උත්සාහයක නිරතවන්නේ යැයිද මුසම්මිල් මහතා පැවසීය.
ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ දණ ගසා ඇතැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසළ, තොප්පිය හැරෙන පැත්තක් ගැන කිවුවේ මොකද? මුසම්මිල් මහතා රටේ ජාතිකත්වය සමඟ බද්ධවුණු වර්ගවාදී නොවන දේශපාලනයක යෙදෙන අයෙක් (නි)
සුළු ජාතික නායකයන් අපේ රට සමඟ ඓන්ද්‍රීයව බද්ධනොවී විදේශ රටවල ඉත්තන් වී වර්ගවාදී දේශපාලනයක යෙදීම නිසා සියලු ජාතීන්ගේ ලේ ගංගාවන් මෙරටේ ගලාගොස් ඇත. ජාතික මට්ටමේ කලාකරුවන් වන මොහිදීන් බෙග්ලා ලක්ෂ්මි බායිලා සේම ජාතික දේශපාලනයක නිරත කදිරගාමර්ලා මුසම්මිල්ලා යනාදීන් රටට හිතකර ප්‍රවණතාවක් නියෝජනය කරති. මුසම්මිල්ට අපහාස කරන හැමෝම කරන්නේ මේ හිතකර ප්‍රවණතාවට අවමන් කිරීමකි. මෙය අනුවණකමක් ලෙස මම දකිමි. (නි)
ජවිපෙ සහ ජාතික හෙළ උරුමය මෙගා නාට්‍ය රඟදක්වන්නේ කුමක් නිසාදැයි අපි දනිමු. (නි)
දේශීයත්වයේ සහ අධිරාජ්‍ය විරෝධයේ සළුපිළි ඇඳගෙන මිනිස්සු මුළාකිරීම මහා පාපකර්මයකි. (නි)
මේවා ඒ තරම් හිතන්න ඕනි නෑ (දිල්)
අපි දන්නවා මුසම්මිල්ගෙ සහ වීරවංසගේ මෙගා ටෙලි නාට්‍ය ගැන. (ස)
තොප්පිය හැරෙන පැත්තට වැඩ. (දිල්)
මුසාමිල් හිතන් ඉන්නේ ඌ මහා පොරක් කියල..විමල් ගේ නැට්ටේ එල්ලිලා ..ගිරිය පුප්පගෙන , තේ කෝප්පෙත් කුණාටු දකිනවා..(බ)
මේ මුසම්මිල් ඇත්තටම මුස්ලිම්ද? කොහොමත් මෙයාට නම්, අරගොල්ලන්ගෙන් කරදරයක් නැතිව ඇති. අපි දන්නා එකම මුස්ලිම් දේශප්‍රේමියා නිසා. (බ)
ජ විපෙයි ,හෙළ උරුමයයි තමයි ලොකුම පාවදීම කළේ(දිල්)
ඔබතුමාට ජයවේවා! (නි)
කතාව ඇත්ත බොර දියේ මලු බාන එක තමයි කරන්නේ. (ත)
ඔය මුසම්මිලුත් අනික් මුස්ලිම් අයට වඩා වෙනසක් නෙහැ , යන්න එන්න මුදලක් හම්බ කරගන්න ඔය මෝඩ වංශලා එක්ක ඉන්නේ , මෙගා නාට්‍ය පටන් ගත්තේ ඔය ජාතික නිදහස් පෙරමුණ තමා , ජේ වී පි එකෙන් පන්නල දැම්මම (බ)
මොහු මීට පෙර මෙගා ඩීල් කලාද? (ත)