19 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  කෙටුම්පතේ  යම්   යම්  කරුණු   වලට  විරුද්ධව අද  (31) අලුත්  කඩේ  ශ්‍රේෂ්ඨාධිකරණයේ  දි ජාතික  හෙළ උරුමය  නඩුවක්  ගොනු   කළේය.

ඉන්  අනතුරුව ජාතික  හෙළ උරුමයේ  පළාත්  සභා  මන්ත්‍රි   නිශාන්ත  ශ්‍රී  වර්ණසිංහ  මහතා   පැවසුවේ   විධායක   ජනාධිපතිවරයා   අත්තනෝමතික  බලතල  ඉවත්  කර   එම  ධුරය  ප්‍රජාත්‍රාන්ත්‍රකරණය  කිරිම   හා   මෛත්‍රිපාල  සිරිසේන  මහතා   ලබාගත්   ජනවරම  එක්  එක්කෙනා  පිංපොකට්   ගහන්න  හදනවා   විධායක බලතල තමන්ගේ  සාක්කුවට   දමාගෙන  රට   පාලනය  කරන්නා   සිහින දකින  අය  ඉන්නවා   යනුවෙන්  පැවසිය.

DSC_5420 DSC_5453 DSC_5460 DSC_5472

ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක