පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලට ගෙන එන වන සතුනට නේවාසිකව ප්‍රතිකාර කිරීම සඳහාවන වාට්ටු සංකිර්ණය නුදුරේදීම විවෘත කරන බව රෝහලේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අසෝක දංගොල්ල මහතා පවසයි.
1989 වසරේදි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලේ අංශාධිපති ලෙස මහාචාර්ය විජිත කුරුවිට මහතා වෛද්‍ය අසෝක දංගොල්ල මහතා පමණක් නේවාසිකව සතුන් නවතාගෙන ප්‍රතිකාර කටයුතු ඇරඹුවද මේ වන විට වෛද්‍යවරු 8 දෙනෙක් පමණ තමාගේ උත්සාහයෙන් එම ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකි වු බවද දැනට සුරතල් සතුනට නේවාසිකව ප්‍රතිකාර ගැනිමට වාට්ටු සංකිර්ණයක් තිබුනද එම වාට්ටුවල වන සතුනට සිටීමට නොහැකි බවද දංගොල්ල මහතා පවසයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාර්ථක වේවා. (ත)
වන සතුන්ට පවා ප්‍රතිකාර කරන්නට අදහස් පහලවෙන්නේ පින්වත් මහත්වරුන්ටයි. (ත)