දින සීයයක කදී මාතලේ දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා හා සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන 50ක් පිළිබඳව දිස්ත්‍රික්කයේ පාසල් හි සිංහල දෙමළ .මුස්ලිම් පාසල් සිසුන් දැනුවත් කර එම ස්ථාන ආරක්ෂා කිරීම සදහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි මධ්‍යම සස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියයි .
මෙසේ තෝරාගන්නා ස්ථාන නිරන්තරයෙන් මහජනයා ගැවසෙන ස්ථාන බවට පත් කිරීම .මෙම ජාතික උරුමයන් ආරක්ෂා කරගැනීම සියලු ආගම් අදහන දරුවන් හරහා වැඩපිළිවෙළක් සැකසීම ,කාලයක් මෙසේ ක්‍රියාත්මක වීමෙන් එම ස්ථාන සංචාරකයන් සදහා යොමු කිරීම වැනි දීර්ඝ කාලින වැඩසටහනක් බව ද ඒ මහතා පැවසිය .
මේ රටේ පාසල් සිසු සිසුවියන්ට ඔවුන් ඉගනගන්නා භාෂාවෙන් ජාතික උරුමයයන් පිළිබදව දැනුවත් කිරීම අත්පත්‍රිකා හරහා දැනුවත් කිරීම තුලින් සාර්ථක ප්‍රතිපල ලබාගත හැකි බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. නව රජයේ දින සීයේ වැඩසටහන වගේ නොවේවා! (ස)
ඕව පෙන්නන්නේ නැතිතාක්කල් හොඳයි. නැත්නම ඕවගෙත් ගෙවල් හදන්න ගනී. (ස)o