මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී පොලිසිය හා සිසුන් අතර ගැටුමේදී සිසුහු 10 දෙනෙක්ද පොලිසියේ කැරලි මර්දන ඒකකයේ සාමාජිකයෙක් හා මාධ්‍යවේදියෙක්ද ඒ අතර වෙති.
අද සවස 6.45 වන විටත් තුවාලකරුවන් රෝහලට රැගෙන එමින් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු දෙවියනේ! (නි)
දිනු, චන්දිම, මහතාගේ අදහස හරි. (ර)
දිනු චන්දිම, නිකන් කුහක අදහස් දාන්න එපා. හිටපු පාලකයො ඉන්නකොට දැම්මනම් දැන් ඉන්න පාලකයන්ට කඩේ ගිය අය ඒ පාලකයො ලවා ඒවා නවත්වන්න ඔනා. එහෙම නැතුව දැන් ඉන්න පාලකයො රකින්න හිටපු අයට බනින එක වැරදියි.යහපාලනේ ආවේ ඔවා වෙනස් කරනවා කියලා පම්පොරි ගහලනේ. (ස)
හිටපු පාලකයෝ කොමිස් ගන්න උපාධි කඩ පටන් ගත්තා. දැන් අහිංසකයෝ ගුටි කනවා. අපොයි අපේ රටට වෙච්ච දෙයක් (ත)