සමාජ රෝග වැළඳී ඇතැයි සැකකරන පුද්ගලයන් 4,60,226 දෙනෙක් රජයේ සහ පෞද්ගලික අංශයේ රෝහල්වලින් රුධිරය පරික්ෂා කරගෙන ඇතැයි වාර්තාවන බව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා කියයි.
දිවයින පුරා රජයේ රෝහල් ආශ්‍රිතව ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකක 30ක් පමණ ස්ථාපිත කර ඇති අතර එම ඒකකවලින් 2014 වසරේදී පමණක් රුධිරය පරීක්ෂා කරගෙන ඇති සංඛ්‍යාව 9,20,452 ක් බව වාර්තාවේ.
සමාජ රෝග නිවාරණය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ විදේශ ආධාර වශයෙන් වාර්ෂිකව වෙන්කර ඇති මුදල රුපියල් කෝටි දෙකක් බවද ලියනගේ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපායට යන පාරවල් වැඩියි, නිසි දැන්වත් වීම වටියි. (ස)
තෙවැනි සිල් පදය කඩනඑක දැන් විලාසිතාවක් වෙලා වගෙයි .(බ)
සෝබිත , අනිත් සිල් පද හතරත් කඩන අය ගොඩක් ඉන්නවා (බ)
දැනුවත් වීම සහ සීලයේ පමා වීමේ අනිටු ප්‍රතිපල. (ස)