ගෘහස්ථ විසවීම්වලට භාජනයවන දරුවන් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය කියයි.
නිවසේදී භාවිතා කරන කෘමිනාශක සහ විෂ සහිත පිරිසිදුකාරක ද්‍රව්‍ය ආරක්ෂිතව ගබඩා නොකිරීම හේතුවෙන් ගෘහාශ්‍රිත විසවීම් වැඩිවී ඇතැයි ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ විස පිළිබඳ වෛද්‍ය සමන්ත ලියනගේ මහතා පවසයි.
මදුරු නාශක දඟර, යූරියා කැට, විලවුන්, ස්ප්‍රීට්, ඉන්ධන, නිය ආලේපන, ගම් වර්ග ආදිය ආහාරයට එකතුවීම හේතුවෙන් දරුවන් රෝහල්ගත කර ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වස විස ගෙවල් වලට ගේන්න -පොලබවනවා බොරු මතවාද පිරිසිදුකම ගැන. (ස)
මදුරු දඟර නිසා පිළිකා හැදෙනවා. කෘමිනාශක ගෙවල් වලට ගෙනියන්න එපා. (ස)