පුවත්පත් වලින් කපා ගත් අකුරු අලවා සැකකරුවන්ගේ නම් ගම් ඇතුළත් ලිපි සකසා පොලීසියට තොරතුරු ලබා දීමට ගැමියන් ඉදිරිපත් වී ඇත්තේ අත් අකුරින් හෝ දුරකතනයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමෙන් සිදු විය හැකි ප්‍රශ්න වලින් බේරිම සඳහාය.

 පොලීසිය කියනුයේ ගැමියන් මෙතරම් බිය වීමෙන් මැරයන්ගේ තරම පෙනෙනා බවයි.

පසුගිය මාර්තු පළමුවැනිදා මීටියාගොඩ කුරුදු ව්‍යාපාරික යුවළ ඝාතනයත් සමඟ මැරයන්ට එරෙහිව බටපොළ ,නින්දාන,දොමංවිල,මීටියාගොඩ කුලීගොඩ පාර,අලුත්වල පාර,තානායම් හන්දිය ඇතුළු ප්‍රදේශයන් මැරයනට එරෙහිව පෝස්ටර් අලවා ඇත.

 

Untitled-19-copy Untitled-21-copy