2006 දී සිදුවූ පැහැර ගැනීම් කිහිපයක් හා දෙමළ සන්ධාන මන්ත්‍රී රවිරාජ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ තුන් දෙනකු රහස් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.
2006 දී සිදුවූ පැහැර ගැනීම් කිහිපයක් හා දෙමළ සන්ධාන මන්ත්‍රී රවිරාජ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ තුන් දෙනකු රහස් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභාකරන් ඝාතයටත් ප්‍රශ්න කරයිද දන්නේ නෑ(දිල්)
කවුද මේ ? එස් එෆ් ගේ පලිගැනීම් වෙන්න බැරිද ? (ස)
මිලේනියම් සිටි දෙවන ච්ත්‍රපටය සදහා ජවනිකා සැකසේ. (ස)
එතකොට කව්ද රවිරාජ් ව මරන්න කිව්වේ මේ අයට?? (ම)
ප්‍රභාකරන් මැරුව එකටත් කවුරු අත්අඩංගුවට ගනීවිද?(හේ)
මේවා තම ජාතිය පාවල දෙන වැඩ (දිල්)